unknown_Jasmine
Hii හැමෝටම. හොඳින් ඉන්නව නේද. . ඔයාලට මාව අමතකත් වෙලා ඇති. ඔයාලා කියවපු මායාවි story එකේ author. Exam එකෙන් පස්සෙ ඔයාලට දෙන්න පොරොන්දු වුණ stories february 10 න් පස්සේ දෙන්න බලාපොරොත්තු වෙනවා. මුලින්ම ඕනි කතාව comment කරන් යන්න. වෙනත් අදහස් එක්ක DM කරනව නම් මම වඩාත් කැමතියි :) . ඒවගේම මායාවි කතාවේ හරයට බල නොපාන විදියට එකේ illogical කොටස් අවම කරලා edit කරන්නත් බලාපොරොත්තු වෙනවා. අකැමැති නෑනෙ නේද ? .