පැටව්,
කොහොමද ඔයාලට?
දෙයක් අහන්න ආවේ, මට plot එකක් තියෙනවා ලියන්න මම තදින්ම හිතාගෙන ඉන්නවා ආයේ පොත් ලියන්නේ නෑ කියලා ඒත් මේක උත්සාහ කරන්නම ඕන, ඒත් තියෙන ප්‍රශ්නේ ඒක ඔයාලා කියවන්න කැමති කොහොමද කියලා.
Taekook?
Nonfiction?
Drop your thoughts.
Love you all ❤️