Nikkyjeon

අම්මෝ කාලෙකින් ඔයාව දැක්කේ....හොදින් ඉන්නවද?....❤

veroni005

@Nikkyjeon ඔව් අක්කෙ. Al නිසයි එන්න බැරි උනේ. තව physics එක තියෙනවා 27. ඊට පස්සෙ නිදහස්❤️  මන් හිතුවෙ මාව අමතක වෙලා ඇති කියල. Thank you msg කලාට☺️❤️
Reply