පොත් පිස්සියක් සරාගීයි. වචනයෙන් වචනය ආදරය එකතු කරන බැවින් ආදරණීයයි .
ෆැන්ටසිය ඇතුලේ එකතු කරන අත්දැකීම් රියැලිටිය ඇතුලේ ක්‍රියාවට නංවයි . තනිකම පොතකින් වහන්න තරම් ඇය දක්ශයි .
විටක පොතක් බදු වු ගැහැණිය කියවීමට නොදන්නා පිරිමි ආත්මයක් හමුවීම ඇත්තටම කරුමයකි .
තේරුම්ගැනීම අධිමාත්‍රිකයි .රුව දැකලා ,හඩ අහලා , ඇස් බලලා අන්තිම තිතට හිත් කියවයි . ජිවිතේ කඩන් වැටෙද්දී ,අඩද්දී වැලපෙද්දී හොද මෝටිවේටර් කෙනෙකි ,
සමහරු පොතක කවරය බලා ඇතුලාන්තය තීරණය කරද්දී තවත් සමහරු උඩින් පල්ලෙන් පෙරලා ගුණ දොස් විවේචනයේ යෙදෙයි .
ඒ අස්සේ තවත් සමහරු පිටුවෙන් පිටුව කියවා රස මුසු තැන් හොයා ගනී .
අහන් ඉන්න ඇය දක්ශයි , ප්‍රශ්න වලට බුද්ධිමත් පීළිතුරු සපයයි ,එක එක චරිත වලට පණ පොවයි .ටිකට් නැතුවම සවාරි යයි . පොත් පිස්සියක් ඇත්තටම මායාකාරයි .
කියවන්න ඇබ්බැහි වෙච්ච කෙනෙක් රිද්දන්න අඩවන්න වට්ටන්න ලේසියෙන් බෑ , මොකද ඔවුන් බුද්ධිමත් , ආදරණීයයි .සරාගියි ,.මායාකාරයි .
#copied wattpad එකේ ඉන්න මගේ ඔක්කොම පිස්සියෝ ගැන පුංචි වර්ණනාවක් හම්බුනා...........කියවලම ඔයාලා ගැන දැනගන්න