vinhasii
ගොඩාක් වැඩ එක්ක ස්ටඩීස් බැලන්ස් කරගන්නෙ කොහොමද? මම මේ අවුරුද්දේ ඒලෙවල් උනාට බාහිර වැඩ හැටහුටහමාරක් එක්ක වැඩ කරන්න ටිකක් අමාරුයි.ඇත්තටම මේ මාසේ ටර්ම් ටෙස්ට් එක්ක පට්ට අනම් මනම් ගොඩක් තියෙන්නෙ.මේකයි, ඕන මගුලක් වෙච්චදෙන් කියලා ඔහේ යන්න අරින්න පුළුවන් ඒ වැඩවලට. ඒත් අර ගියේ නැත්නම් කලේ නැත්නම් අදාළ උන්ගෙ මූණ බලන්න බැරිවෙයි කියන බය තියෙන්නෙ.සිරාවටම හරිම අමාරුයි බැලන්ස් කරගන්න. උදේ හයට බස් එකට ගියාම ගෙදර එන්නෙ රෑ හතට.රෑට පට්ට මහන්සියි නිදිමතයි.පාඩම් කරන්න පට්ට අමාරුයි.ඒක නිසා ඒකට කලින් නිදාගෙන රෑ ඇහැරිලා පාඩම් කරන මෙතඩ් එකක් කරන් යනවා.ඒක ටිකාක් ප්‍රතිඵලදායකයි. ජනවාරි ඉවර වෙද්දි ඔක්කොම පැත්තකට දාන්න හිතන් ඉන්නේ.ඒත් මට බයයි ඒලෙවල් ගැන දැන් ඉඳලම.කවුරු හරි බාහිර වැඩ කරන ගමන් අධ්‍යාපනේ ගොඩ දාගත්ත කෙනෙක් ඉන්නවා නම් මගේ හිත හැදෙන්න වචනයක් කියන්න. ඉස්තූතියි !!
vinhasii
@Jung_Liyona ඔව් නේද අක්කා. ඇත්තටම ඕලෙවල් කාලේ දේවල් මතක් වෙනකොට තාමත් මාරම සතුටුයි. දෙකම බැලන්ස් එකේ යන්න බලන්නම් <33 කොහොමත් අන්තිමට මතක් කර කර සතුටු වෙන්න තියෙන්නෙ ඉගෙන ගත්ත ඒවට වඩා අනික් වැඩ කරපුවගේ මතක තමා ❤️ Thanks akka !!
•
Reply
vinhasii
@Hazoo_Shigeta නින්දක් නෑ අප්පා මේ ටිකේ නම්.Anyways ටික ටික රිලැක්ස් වෙන්න බලන්නම් ❤️ Thank youu !!
•
Reply