wangsoohi

ඔන්න මන් අලුත් කොටසක් අරගෙන ආවා ළමයෝ....
          	
          	ආදරෙයි ඔයාලට හැමෝටම ❤❤❤❤ 
          	
          	මන් Soohi ❤ 
          	
          	
          	https://www.wattpad.com/story/387422206?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=wangsoohi

HeshiFernando8

ඔයාගෙ කතාව ගොඩක් ලස්සනයි ලමයෝ ❤️දිගටම ලියන්න හොඳේ( *¯ ³¯*)♡

wangsoohi

@HeshiFernando8 
            පුළුවන් ඉක්මනින් දෙන්නම්....
            මේ  දවස්  වල සනීප ඥෑ අප්පා...
            කතාව අරන් එන්නාම් ඉක්මනින් හොද වුන ගමන්ම ❤❤❤
Reply

wangsoohi

අනේ ළමායි මන් හෙට දෙන්නම් කතාව 
          සනීප නෑනේ......
          ඇගට අමාරුයි අත පය ගැහෙනවානේ .........
          සොරී අනේ..... 
          මට දුකයී 
          

Ima77777

@wangsoohi දැන් හොඳයිද අනේ 
Reply

Ima77777

@wangsoohi අනේ පැංචි..කතාව නෙවෙයි ..ඔයා සනීප වෙලා ඉන්න ..❤️
Reply

wangsoohi

අනේ ළමායි මන් හෙට දෙන්නම් කතාව........
          මට සනීප නෑ.......
          ඇගටත් අමාරුයි අතපය ගැහෙනවනේ ලියාගන්න බෑ අද නම් 
          සොරී  අනේ...... 
          මට දුකයි පොරොන්දු වෙලත් ඔයාලට කතාව දෙන්න බැරි එකට........

wangsoohi

තාම ටයිප් කරනව ලමායී සොරී පරක්කු වෙනවට 
          අද දෙනවා  කතාව  ..................
          
          සමාව භාජනයකට දාල දෙන්න අනේ ❤❤❤