ඔයාලට දෙයක් කියන්න ආවේ. Guardian (නගරයේ ආත්මය) මං wattpad එකෙන් අයින් කළේ මොකක් හරි ප්‍රශ්නයක් වෙයි කියලනේ. දැනට එහෙම ලොකු දෙයක් වෙන පාටක් නැති නිසා මං හිතුවා එක ආයෙම දාන්න.
හැබැයි දැනට මං ඒක on hold තියනවා අනිත් translation දෙක ඉවර වෙනකං. එතකොට හරියට වෙනදේ බලලා මොකද කරන්නේ කියලා හිතාගන්න පුළුවන් වෙයි නේ.
ඔන්න එහෙනං කලින් කියවපු අය, නැති අය හැමෝටම ආපහු ඒක කියවන්න පුළුවන්.