wp_lyla_77
එයා මේකෙ හිටපු ආදරණීය නංගි කෙනෙක්... බනී කිව්ව ගමන් එයාව හැමෝම අදුරනවා. මම මේකට එන්න කලින් එයාගෙ කතා කියෙව්වා. ඒත් වෝට් කමෙන්ට් කරල නෑ ඒත් මම එයාගෙන් උදව්වක් ඉල්ලුව ගමන්ම එයා මට උදව් කලා... මගෙ යුනිවර්සිටි එසයින්මන්ට්ස් නිසා මම බිසී වෙල හිටපු නිසා මම ටික කාලයක් මේකට ආවෙ නෑ. ඒ ටික කාලෙට එයාගෙ අකව්න්ට් එක ක්ලෝස් කරලා... එයා අපෙන් ඉල්ලපු පලවෙනි උදව්ව මම හිතන්නෙ... එයාව ෆලෝ කරලා කතා කියෝලා එයාට සපෝට් කරමු එයා දැන් @angieevans07 මේ අකව්න්ට් එකෙන් ඉන්නවා. පුලුවන් හැමෝම එයාට උදවු කරමු නේද?