xiaoli9791

නමට විතරක් සීමා නොවී 
          	රූපෙන් වගේම හැසිරීමෙනුත් අහිංසක උන අහිංසා
          	
          	දගකාර චරිතයක් වගේ ම 
          	ආදරේ පිරිච්ච ලොකූ වේදනාවක් දරාගත්ත අකේශි
          	
          	තමන්ගෙ ම සහෝදරියක් විදිහට
          	අහිංසා ලගින් ම හිටිය ඒ සහෝදර යාලුවා මලීශා
          	
          	මොන යාලුකමේ වගේත් මේකෙත් 
          	ඉන්න තවත් පුදුම ම යාලුවො දෙන්නා අනූ & තෙනූ
          	
          	දෙන්නා එකතු වෙලා කතාව පටන් ගන්න හැදුවත් මුල් පියවරෙන් ම කතාව නැවතුන විදිහත් වගේම 
          	
          	දෙන්නෙක් විදවනවා බලන් ඉන්න
          	බැරි උන හින්දා හැමදේ ම හොදට හරවපු කාලය 
          	
          	අවසානෙට දෙන්නා එකතු 
          	වෙලා කතා කරලා ඇත්ත තේරුම් ගත්ත හැටි 
          	
          	මැද දි හම්බුන 
          	විසිරී නොගිය දිගට ම බැදුනු යාලුවො දෙන්නා 
          	
          	අවසාන මොහොතෙත් 
          	අහිංසා ගැනයි කියාරා ගැන හිතපු ඒ අපූරු ආදරේ 
          	
          	තමන්ගෙ ආදරේ තමන්ව දාලා ගියත් 
          	කියාරව ඇස්දෙක වගේ බලාගත්ත ඒ පොරොන්දුව
          	
          	ඒ වචනවලට පෙරලපු ආදරිය 
          	නිහඩ අහිංසක පෑනේ මිතුරිය ආදරණීය Xiaoli 
          	
          	කියන්නම් මෙච්චරක් ,
          	ලස්සනයි ඒ වචන මහ ගොඩක් 
          	කියවන්න ම හිත බල කරන්නම 
          	ඒ තරම් අපූරුවට පෙලගස්වලා 
          	තාම එහෙමමයි ඒකෙ ලස්සන 
          	කවදාවත් අමතක නොවෙයි ඒ ටික
          	ෆොගෙට් මී නොට් මල වගේ ම ම 
          	
          	
          	_සීමාවෙන් එහා කතාව හදට දැණුන කෙනෙක්ගේ ආදරණීය වචන පෙලක්_
          	
          	
          	ගොඩාක් ස්තූතියි ඒ ආදරේට @nadu_jeonkook 

xiaoli9791

නමට විතරක් සීමා නොවී 
          රූපෙන් වගේම හැසිරීමෙනුත් අහිංසක උන අහිංසා
          
          දගකාර චරිතයක් වගේ ම 
          ආදරේ පිරිච්ච ලොකූ වේදනාවක් දරාගත්ත අකේශි
          
          තමන්ගෙ ම සහෝදරියක් විදිහට
          අහිංසා ලගින් ම හිටිය ඒ සහෝදර යාලුවා මලීශා
          
          මොන යාලුකමේ වගේත් මේකෙත් 
          ඉන්න තවත් පුදුම ම යාලුවො දෙන්නා අනූ & තෙනූ
          
          දෙන්නා එකතු වෙලා කතාව පටන් ගන්න හැදුවත් මුල් පියවරෙන් ම කතාව නැවතුන විදිහත් වගේම 
          
          දෙන්නෙක් විදවනවා බලන් ඉන්න
          බැරි උන හින්දා හැමදේ ම හොදට හරවපු කාලය 
          
          අවසානෙට දෙන්නා එකතු 
          වෙලා කතා කරලා ඇත්ත තේරුම් ගත්ත හැටි 
          
          මැද දි හම්බුන 
          විසිරී නොගිය දිගට ම බැදුනු යාලුවො දෙන්නා 
          
          අවසාන මොහොතෙත් 
          අහිංසා ගැනයි කියාරා ගැන හිතපු ඒ අපූරු ආදරේ 
          
          තමන්ගෙ ආදරේ තමන්ව දාලා ගියත් 
          කියාරව ඇස්දෙක වගේ බලාගත්ත ඒ පොරොන්දුව
          
          ඒ වචනවලට පෙරලපු ආදරිය 
          නිහඩ අහිංසක පෑනේ මිතුරිය ආදරණීය Xiaoli 
          
          කියන්නම් මෙච්චරක් ,
          ලස්සනයි ඒ වචන මහ ගොඩක් 
          කියවන්න ම හිත බල කරන්නම 
          ඒ තරම් අපූරුවට පෙලගස්වලා 
          තාම එහෙමමයි ඒකෙ ලස්සන 
          කවදාවත් අමතක නොවෙයි ඒ ටික
          ෆොගෙට් මී නොට් මල වගේ ම ම 
          
          
          _සීමාවෙන් එහා කතාව හදට දැණුන කෙනෙක්ගේ ආදරණීය වචන පෙලක්_
          
          
          ගොඩාක් ස්තූතියි ඒ ආදරේට @nadu_jeonkook