හෙලෝ ... ඔයාලා දන්නවා ඇති මං මගෙ කලින් account එකෙන් 'සිහින මාවතක අතරමන් වී' කියන නමින් කතාවක් ඔන්ගොයින් තිබ්බා ... මං ඒ කතාව ලිව්ව ඩිවයිස් එක access කරගන්න බෑ , මං ඒ කතාව ඔෆීශියලි drop කරන්න හිතුවා ... මගෙ ඒ කතාව කියවපු අයගෙන් මම සමාව ඉල්ලනවා ... මම හිතුවෙ මගෙ draft එක අරන් ඔයාලට කතාව දෙන්න ඒත් එහෙම කරන්න ආමාරුයි ... ඉතින් ආපහු කියන්නෙ සමාවෙන්න කියලා ...
සහ මං දැන් ලියන කතාවෙ ඊලග චැප් එකත් එක්ක මං ඉක්මනට එන්නම් ...
ආතලෙයි ඔයාලට ️