yeon600

හායි ලමයි  මගෙ අප්ඩේට් හරියට අවාරෙට පොල් වැටෙනවා වගේ නේද  

yeon600

අද අලුත් කතාවක් දෙන්නම් ❤️ "PSYCO PATIENT" කතාව කියවලා බලයි කියලා හිතනවා... ඩේලි අප්ඩේට්ස් දෙන්නම් ලමයි... ඒත් ශෝර්ට් චැප්ටර්ස් වලින් යන්නෙ ❤️

yeon600

හායි ලමයි... කොහොමද ඉතින්... මන් හිතනවා ඔයාලා හොදින් කියලා... ගොඩ කාලෙකින් කතාව දුන්නෙත් නෑ තමා... කමල්ලෑ අලේ... මටත් වැඩ... හරි හරි... මන් මේ announcement එක කරේ ලගදිම කතාවක් දෙනවා කියල කියන්නයි... ඒ අස්සෙදි it's you එක දීලා ඉවර කරන්නම්... මන් හිතන් ඉන්නෙ නම් thinking you could leave without me එක වගේ short chapters වලින් දෙන්න... ඒත් මේක පොඩි කතාවක් නිසා ඉක්මනට ඉවරවෙයි... දැන් නම් මට එච්චර රීඩර්ස්ලා ෆලෝවර්ස්ලා නෑ... මොකද මන් මේකට ආවෙ හුග කාලෙකට පස්සෙනෙ... එහෙනම් මන් යන්න්ම්... මේ ඔයාලගෙ ඕතර් yeon ❤️...

yeon600

@AEDIYEON aah hri ❤️
Reply

AEDIYEON

@yeon600 ikmanata danna hode
Reply

yeon600

@_Seoho_ තැන්කියු  ❤️
Reply