ylfrettuBLove

https://www.wattpad.com/story/373723123?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=ylfrettuBLove
          	
          	16 හාට්ටුව  දැම්මා ලමායි කියවන අය කියවන්න

ylfrettuBLove

https://www.wattpad.com/story/373723123?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=ylfrettuBLove 
          
          13 හාට්ටුව  දැම්මා ඔන්න.....සොරි කතාව අප්ඩේට් කරන්න බැරි උනාට final exam එක්ක බිසී උනා...දැන් හරි...අද ඉදන් කතාව එක දිගට අප්ඩේට් කරන්න බලාපොරොත්තු වෙනවා  

ylfrettuBLove

ලැබුවා වු 2025 නව වසර හැමෝටම සුභම සුභ නව වසරක් වේවා........❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

feeler_

@ylfrettuBLove එසේම වේවා අක්කා
Reply

ylfrettuBLove

මේ දවස්වල මට campus එකේ final වැඩ නිසා කතා දෙන්න බැරි වෙයි ලමායි❤️ ....ඊලග සතියෙ ඉදන් දිගටම දාන්නම් කතා සෙට් එක මොකද මම එතකොට ෆ්‍රී.....සොරි වෙන්න ඕන...විදූ අනික් දෙකත් ඉක්මනටම අප්ඩේට් කරන්නම්...ස්ට්‍රෙස් වගේ නිසා කතා ටයිප් කරනවා ඒත් පබ්ලිශ් කරන්න තරන් දිග කොටසක් නෑ එහෙම හරි ටයිප් කර ගත්තොත් අප්ඩේටක් දෙන්නම් .....බායි ලමයි...ආදරෙයි හැමෝටම හාට්ටුවෙන්ම 

ylfrettuBLove

"විදූ"  මගේ පලවෙනි කතාව.ඉතින් කතාව ඉවරවෙන්න තව පරිච්ඡේද තුනක් හතරක් තියෙන්නේ.කතාව කියවලා නැති අය ඉන්නවනම් කැමතිනම් කියවන්න ලමායි❤️ ඉක්මනට update කරනවා අලුත් කොටස්.බායි
          
          https://www.wattpad.com/story/364222474?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=ylfrettuBLove

Dem_Shshi

Hi dear ..ඔයා මගෙ කතාව කියෙව්වලු නේ... ගොඩක් ස්තූතී ❤️❤️

ylfrettuBLove

@Dem_Shshi ඔව්  අනේ මාරම ලස්සන කතාවක් තව ඒ වගේ කතාවක් දෙන්නකෝ ❤️
Reply

Dem_Shshi

@ylfrettuBLove හරියෝ ❤️❤️ ආදරෙයි ඒයි 
Reply

ylfrettuBLove

විදූ කතාව ඉක්මනට දානවා..sorry වෙන්න ඕනා....personal ප්‍රශ්නයක් නිසා මට කතාව ටයිප් කරන්න වෙලාවක් තිබ්බේ නෑ...මම කතාව අප්ඩේට් කරනවා ඉක්මනටම ...කතාව කියවන අය කතාව එනකන් බලා ඉන්නවට ගොඩාක් ස්තූතියි ........මම කතාව ඉක්මනටම අප්ඩේට් කරන්නම් ලමායි❤️