Wow මට ගොඩක් දේවල් මගඇරිලා කියන්න මම අද දැක්කේ , 2021 මම ගොඩක් අය එක්ක කතා කරලා ? මම අද නිකන් මගෙ account එකෙ එහෙට මෙහෙට යනකොට දැක්කේ .. මම ඔයාලා එක්ක කතා කරලා කියලා මටවත් හිතා ගන්න බැරි අයත් එක්කත් මම කතා කරලා . Wow ,
2022 වාහ් .. මම එච්චර ඩ්රාමැටික් කියන්න මමවත් දැනන් හිටියේ නෑ ..
2023 ( ඔහ් මම වෙනස් වෙලා නෑ , පොඩ්ඩක් නිශ්ශබ්ද වෙලා විතරයි . )
Still dramatic so ,
i miss my namjoon :(
I miss my old readers & i love you guys
( i'm not drunk just high . වෙලාවේ වැරැද්ද )
ලැජ්ජාව අමතක කරනවා , 2023 ට නිකන් ඉවර වෙන්න දෙන්න නෑ .
මට කියන්න ඔනි වුනේ i miss you all ... ආයෙ කතා කරන්න හන්බෙයි කියලා හිතනවා ...