yuchi91

බඹර විසේ 28
          	https://www.wattpad.com/story/372610379

maple257

අක්කි ඔයා හොදින් ඉන්නවා නේද... දැන් අඩුයිද අක්කි.... මේ ලමයට විබාගයක් අනේ... කතා කියවන්න හම්බුනේත් නෑ.... දැන් තමා කියෙව්වේ... :D

yuchi91

@maple257 අයියෝ දැන් අර ac එක ගන්න බැරි වෙයිද ආයේ. හොදින් වැඩ ටික කරගන්න හොඳේ. පරිස්සමින් ඉන්න. ආන්ශ්ව බැරි නම් ආන්ශ්ගෙ දරු පැටියෙක් හරි ලබන අවුරුද්ද වෙද්දි ලෑස්ති කරලා තියන්නම් හොඳේ 
Reply

Saeko_725

@yuchi91 yuchi akke me mn hode... labana aurudde idla aye kthawa kiywann eno... me lmy mati wdk krl ac eka delt krnn unane... me mn kiyl ynn awe.. hee... parissamin inn akki... mwa amthk krnn epo.. oya mta anashwa denw kiwwne.. a wge ekkenek mawala hri thiynn mta ah dan :D...
Reply

yuchi91

@maple257 ඔයත් හොඳින් පරිස්සමින් ඉන්න, වැඩ ටික හොදින් කර ගන්න සුදා ❤️
Reply

yuchi91

බඹර විසේ 25
          https://www.wattpad.com/story/372610379

yuchi91

@DiLHasiDS ඔන්ගොයින් කියවන්න අමාරු නම් කම්ප්ලීට් උනාම කියවන්න සුදා ❤️
Reply

DiLHasiDS

@yuchi91 දඬු මොනරු ඉවර කලේ ලියල ඉවර උනාම මේක කියෝනවද කියල හිතන්නෙ තාම  ❤
Reply

yuchi91

අළුත් කතාවක්, පළවෙනි කොටස දාලා තියෙන්නේ. මට නම් ඒකෙන්ම හිතට දැනුනා. ඔයාලත් කියවලා බලලා අදහසක් දෙන්න 
          
          https://www.wattpad.com/story/384272279?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=yuchi91

thuththiri

@yuchi91 අනේ තැන්ක් යූ අක්කේහ් ❤️❤️
Reply

yuchi91

ඔහු 
          
          සෙනාරි නංගිගෙ ලස්සනම ලස්සන පොත කිව්වෙ නැති කෙනෙක් ඉන්නවා නම් දැම්ම ගිහින් කියවන්න. මේක ගොඩක් ලස්සන කතාවක් ළමයි. එයාගෙ අනිත් කතා උනත් ගොඩක් ලස්සනයි.
          
          https://www.wattpad.com/story/342464459?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname

ashinawarathna0

@yuchi91 ඊයෙන් කියවලා ඉවරයි අයියෝ❤️❤️
Reply

yuchi91

@ashinawarathna0 කියවන්න කියවන්න, ලෝබ හිතෙන කතාවක් ඒක ❤️
Reply

yuchi91

@se_h_la_x මමත් ආදරෙයි නංගි මැණික ❤️
Reply