Nikkyjeon

හෙලෝ ❤❤❤❤

zayondmr_03622

ඕතර් අක්කි S2 එකක් දෙනවා කියලා මෙන්ෂන් කරලා තියෙනවා දැක්කා කලිනුත්. ඔයා මුලදී හිතුවට කෙටියට කතාවක් දෙනවා කියලා දැන් අදහස් ගලනකොට නවත්ත ගන්න බෑ නේද :)) එකෙන් නේද සාෂාගෙ කතාව පටන් ගන්නවා ඇත්තෙ. එයාට happy ending එකක් දෙනවා කිව්වා නේ. happy ending ගත්තහම එක එක විදිහේ ඒවා තියෙනවා. මම හිතනවා එයාට කෙනෙක් හම්බෙයි කියලා. මම ප්‍රාර්ථනා කරනවා එයා කොල්ලෙක් වෙන්න කියලා. මේ කතාවේ දැනට අපි දන්න චරිත වල ස්වභාවයට වඩා වෙනස් චරිතයක් තියෙන කෙනෙක්. මම තේරෙන්නේ නෑ ඇයි කියලා ඒත් මට හිතෙනවා කෙල්ලෙක් ගෙන් ලැබෙන ආදරයට වඩා සාෂාට කොල්ලෙක්ගෙන් එයාට වටින ආදරයක් ලැබෙයි කියලා. කොල්ලො අවංකවම ආදරය කරන්න පටන් ගත්තහම ඒක මාරම ස්ට්‍රෝන්ග් බොන්ඩ් එකක් කියලා හිතෙනවා. මම සාෂාට රාධේ ලැබෙන්න කියලා හිතලා නෑ.. ගොඩක් වෙලාවට කතාව කියවන කොට හිතුණේ එයාට වෙනස්ම විදිහක කොල්ලෙක් ලැබෙන්න ඕන කියලා. මොන හේතුවක් නිසාද කෙල්ලෙක්ව මගේ හිතින් ප්‍රතික්ෂේප වෙනවා එතනදී. මම රුක්ෂාන්ව එයත් එක්ක ෂිප් කරා ඒත් රුක්ෂාන් ගේ චරිතෙ ගැන අපි ගොඩක් දන්නේ නෑනේ. ඊලගට දිශාන් එක්ක.. එයාව ගැලපෙයි කියලා හිතුනා ගොඩක්. ඊළගට මගේ ඇස් දෙකට අහු වුණා දේව්ට අයියා කෙනෙක් ඉන්නවා කියලා. එතකොට මට හිතුණා එයාවත් හොදයි කියලා... සාෂාට එයාට වඩා ටිකක් ලොකු කෙනෙක් මුණ ගැහෙනවා නම් හොදයි කියලා එතනදී හිතුණා.. එයාව බලාගන්න matured love එක්ක දෙන්න පුළුවන් කෙනෙක්. ඉතින් දැන් හිතේ දිශාන් , දේව්ගේ අයියා එක්ක නැව් දියඹට දාලා මම තනියම සතුටු වෙන්වා. ඒත් කෙල්ලොත් ඉන්නවා නේ (⁠╯⁠︵⁠╰⁠,⁠) අනේ සාෂාව කෙල්ලෙක්ට ලැබෙයි කියලා හිතද්දී අනේ එපා දුකයි දෙන්න බෑ අප්පා...! 
            
            මේවා මගේ උපකල්පන ඕතර් අක්කා. වැඩිය හිතන්න එපා ඔයා අකමැති ඒවා නම්... ලස්සනට S2 ලියලා අලුත් අවුරුද්දටද...රීඩර්ස්ලට දෙන්න....  :))
Reply

zayondmr_03622

@Nikkyjeon ඔයාගේ පොත කියවන කොට සේරම ප්‍රශ්න, මහන්සිය ඒ වෙලාවට ධූරීම්බූත වෙලා යනවා... ස්ට්‍රෙස් ෆ්‍රී.. හිනාවෙන්න පුළුවන් මොන විදිහට හිටියත්. කොයි වෙලේ හරි මැරෙන්නේ හිනාව හිර වෙලා හහ් හහ්. රෑට කියවන නිසා කාටවත් ගානක් නෑ නැත්තම් වෙන ප්‍රශ්න ඇතිවෙන්නේ යන විදිහට. අකිල නිරූගේ කොටසට නම් දුක හිතෙනවා...ඔයා කාටවත් මොකුත් කරන්නේ නෑ කියලා කලින් කියපු නිසා ඉවසන් ඉන්න පුළුවන්. ඒ දෙන්නා එකතු වෙයි කියලා හිතෙනවා. හ්ම් මටත් තියෙන්නේ අකිල වගේ ගතිපැවතුම් ටිකක් හිතේ හිරකරන් ඉන්න එක, හැගීම් පෙන්නන්නේ නෑ. introverts ලා වීමේ එක එක ප්‍රතිපල තමා. කතාවේ හැමෝටම වෙනස් කතාවක් තියෙනවා. ඒකට මම කැමතියි. දේව් ගේ ප්‍රශ්නය ඒක ඇත්තටම ඒ වගේ අයට ඇතිවෙන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.. 
Reply

Nikkyjeon

@zayondmr_03622 ඒත් මන් බැලුවා කෝ කියලා...කියවමුකෝ එහෙනම් ❤
Reply

Choon-hee0715

Akki oya mgen ahuvane ig innvada kyla..mn eke nm nh..oya tiktok innvada mn eke nm innvaaa 

Choon-hee0715

Whatsapp nm inno mn moktad ahuveee innod kyla no.ek onii nm dennm
Reply

zayondmr_03622

@Choon-hee2007 ane mata TikTok na nangi. Thiyenne ig witharai... aye whatsapp 
Reply

Doominthedark

බුද්ධිමත් බවේ ගිණි පුපුරයි...
          ගලා යන ජල දහරක් බදුය...
          සොබාදහමේ නිමැවුමකි...
          
          සගවාලූහුන් 
          ඒ සැබෑ  හසලත්වය 
          දසත පැතිරූ
          ඒ විසල් කිවිදිය ඔබයි 
          
          ඔයා කියවන  අනිත් පොත්වල ඉන්න ප්‍රධාන චරිත ආශ්‍රයෙන් මෙහෙම කවි හදලා දාන්න පුලුවන් නම් නියමයි.ඒකෙන් අපි ඒ චරිතෙටත් ඇබ්බැහි වෙනවා

Nikkyjeon

@zayondmr_03622 දැන්නේ මම මේක දැක්කේ....ස්තූතියි කතා තුනම කියවන නිසා...ඔයාගේ කමෙන්ට්ස් නම් පට්ට..ඔයා කතා කියවන පිලිවෙල නම් මට හිතාගන්න අමාරුයි හැබැයි..හී හී ❤

zayondmr_03622

@Nikkyjeon  Rastha! okay.. definitely, i'll try authory dear.. ! ongoing ඒවා කියවද්දී මගේ ඔලුව කුතුහලය වැඩි කමටම පිස්සු නටනවා...imao :)) ඕහ් ඇත්තටම මීට වඩා හපන්..??! අම්මෝහ්... හරි හරි අපි බලමු රස්තා මට ඇබ්බැහියක් වෙයිද කියලා... ^_^ අපිට කියවන්න මේ වගේ ලස්සන පොත් ලියනවට ගොඩක් ස්තුතියි...! 

zayondmr_03622

@Nikkyjeon ඕහ් ඔයාට මේ ෆීඩ්බැක් එක.., ඒක හොඳයි ද නරකයිද කියන්න දන්නේ නෑ ඔයාගේ new chapter එකක් කරන වටින කලේ මේක කියවන්න යොදන්න... හැබැයි මොකක් හරි ලියන්න පටන්ගත්තාම මට ඒක නවත්තගන්න ටිකක් අමාරුයි...  තාම මම සම්පුර්ණයෙන්ම නම් කියවලා ඉවර නෑ.. මේකයි මේ.. මම.. මට හිතුණා ටිකක් පොත කියවන අතර 100 වෙනි කොටස පැත්තේ පොඩ්ඩක් ඔලුව දාලා බලන්න කුතුහලය මාව නොමග යැව්වා ඔයාගේ update එකක් දකිද්දී.. හීහීහී..!! ඒත් මම රාධේ කොහොම හරි කියවලා ඉවර කරනවා..ඒක ලස්සනයි වෙනස් විදිහකට..වෙලාව ලැබෙන විදිහත් එක්ක ටිකක් අමාරුයි.. ඒත් රාධේ එක්ක කියවලා ඉවර කරන්න මට තදින්ම ඕනි කරන bl novels කීපයක්ම තියෙනවා. මං මේවා කොහොමහරි කියවනවා.. මොකද මේ පොත් වෙනම රාමුවක තියෙන හරිම විශේෂ genre එකක් මට නම්.. මම bl genre සමහර works වලට ගොඩක් කැමතියි.. අනික මම මෙහෙම devices වලින් පොත් කියවන්න කැමති නෑ.. ඒත් පලවෙනි වතාවට Wattpad එකේ bl stories කීපයක් කියවන්න පටන් ගත්තා.. සහ it was worth the effort! හැමදාම මේ වගේ වෙනස් ලස්සන කතා ලියන්න ලැබෙන්න කියලා wish කරනවා... new updates වලට thanks සහ දෙකක්ම තියෙන නිසා woh thanks a bunch.. 
          Hahahjah ඕහ් එහෙමද..?! එහෙම හැකර කටක් නැති එක එක අතකින් හොඳයි හහ් හහ්.. කටට නම් වයසක් අදාළ නෑ ඒත් ඔව් මම දැක්කා කොහේහරි ඔයා ඒ ගැන mentioned කරලා තිබුණා office එක ගැන so i guessed it...  :)) ඔයා school life එක හරි ලස්සනට සාමාන්‍ය විදිහට කතාවට දාලා තියෙනවා. btw.. ඔතරි ඔයාට බැරි ද අනේ නුවර ඉස්කෝල එක්ක කතාවක් ලියන්න bl.. ^_^  

Nikkyjeon

ඔයාගේ කමෙන්ට්ස් මරු...රාධේට දෙන ආදරේට ස්තූතියි.... ❤

zayondmr_03622

@Nikkyjeon author මම ළග images ටිකක් තියෙනවා මේ characters වලට ගැලපෙන.. මම ඒ ටික ඔයාට එවන්නද...?? 
Reply

Nikkyjeon

@zayondmr_03622 දිගටම එකතු වෙලා ඉන්න රාධේ එක්ක...ඔයා enemies to lovers genre එකට කැමති නම් මගේ අනික් ඔන්ගොයින් එක ට්‍රයි කරලා බලන්න...රස්තා එක...ඒකේ භාෂාව නම් මීට හපන්...හී ❤
Reply

Nikkyjeon

@Nikkyjeon අම්මෝ මෙච්චර දිග ෆීඩ්බැක් එකක් හම්බුනාමද කොහෙද?....ස්තූතියි ආදරෙයි...සතියෙන් ඔයා ඔන්ගොයින් අල්ලගෙනනේ...❤❤✨️✨️ මටත් ඕන වුනේ වෙනස්ම කතාවක් ලියන්න නිතර දෙවේලේ දකින ස්කූල් ලව් නැතුව.....thank you for giving my book a chance.....හැම චරිතයක්ම  එයාලට ආවේණික ගතියකින් මවන්නයි මන් උත්සාහ කලේ..ඒක සාර්ථකයි....මේ සතියේ අප්ඩේට්ස් දෙකක්ම ගේන්නයි ඉන්නේ.....ආ මට රාධේ වගේ හැකර කටක් නෑ අනේ...මන් එච්චර පොඩි වයසකත් නෙමේ...හී....හී....thanks so much ❤❤❤❤
Reply