Hello ❤
ළමායි......! I'm back!!!! ඔයාලා හොදින් ඉන්නවාද?
අවුරුද්දක්? අවුරුද්දකට ලගයි නේද? ගොඩක් දේවල් වෙනස් වුනු මාස ගානකට පස්සෙ ඒ දේවල් නිසා වෙනස් වුනු 'මම' කෙනෙක් දැන් ඉන්නෙ. ඉතින් අලුත් විදිහට පටන්ගමු.
BETWEEN, ECHOES දෙක Ongoing... ඒත් update එකක් දෙන්න කලින් මම ආයෙ මුල ඉදන් දෙකම කියවලා අමතක දේවල් මතක් කරගන්න ඕනි. එතකන් අපි අලුත් කතාවක් කියවමු?
Draftවල BETWEEN ලියන්නත් කලින් ඉදන් තිබුණු කතාවක් තියෙනවා. Fantasy එකක්. මම ලියන්න පටන්ගත්තෙ ff විදිහට. ඒත් ඒක general fiction එකක් විදිහට ලියන්නත් ආසයි. මම ඒකෙ කලින් තිබුණ plot එක ටිකක් විතර වෙනස් කරා.. (werewolves ලා දාලා ඒකත් නූල් බෝලෙ වගේ ගැට ගැහෙයි කියලා werewolves ලාව අයින් කරා මම. අනිත් දේවල් නම් එහෙම ලොකුවට වෙනස් කරේ නෑ.)
ඉතින් ඔයාලා මොකද කියන්නෙ? ff ද? General fiction ද?
ආදරෙයි හැමෝටම ❤