zzoyasolanki

Stronger මම අන්තිමට දාලා තියන episode එක වෙනකන් කියවපු කෙනෙක් ඉන්නවා නම් මට inbox message එකක් දාන්නකෝ... 

Iris_Yu_

@zzoyasolanki Thank you akki mama anwarenm kywnwa ❤
Reply

zzoyasolanki

@Iris_Yu_ naha mm ktha ayin krnne nh. Good luck with your exams ❤️
Reply

Iris_Yu_

@zzoyasolanki   mama wp  tika kalekt ayin krnw  akki next year mata ALs nisa mama aye awama kiyawanaha potha ayin krnna nam epa

මම ලියපු කෙටිකතා කීපයක් සහ අළුතින් ලියන්න බලාපොරොත්තු වෙන 3 6 9 කතාවෙ එක් කොටසක් පළ කරලා තියනවා. 3 6 9 කතාවේ cover එක ඉදිරියෙදි වෙනස් වෙනවා. අදහස් කියන්න ❤️ Stronger ඊළග කොටස ලියමින් පවතිනවා... බොහෝදුරට හෙට upload කරන්න බලාපොරොත්තු වෙනවා ️

zzoyasolanki

Wattpad Winners 2022
          
          ගිය අවුරුද්දෙ අවසානයේ අහම්බෙන් කීප දෙනෙක් මාව mention කරලා තිබුණා එක තරගයකට. මම wattpad එකේ එහෙම තරගයක් තියනවා කියල දැනගෙන හිටියෙ නැහැ. කියන්න හුගක් සතුටුයි මම ඒ තරගයේ "හොදම wattpad original නවකතාව boyxgirl" කියන කාණ්ඩයෙන් 1st place අරගෙන තියනවා 
          .
          මම මේක අවස්ථාවක් කරගන්නවා මගේ කතා එක්ක රැදිලා ඉන්න comments,votes දාන followersලා හැමෝටම ❤️ ඔයාලා හැමෝම දන්නවා වගේ මම ආධුනික ලේඛිකාවක් wattpad එකට. මම හුගක් කෘතඥ වෙනවා මට මේ අවස්ථාව ලැබුණ එකට ❤️ හුගක් හුගක් හුගක්ම ස්තූතියි  2022 අවුරුද්ද මගේ තව අලුත් නිර්මාණ ලියන්න මේක හරිම ලස්සන අවස්ථාවක් ❤️️ ඒ වගේම තරගය සංවිධානය කරපු හැමෝටමත් අනික් තරගකරුවන්ටත් ඒ හැමෝටම හුගක් ස්තූතියි