Honeymoon එකට newzeland වලට ආපු Haekook couple එක විවේක ගන්න ගමන් කතා කර කර හිටියා.."Taehyung ඔප්පා ඔයාට ගොඩක් ආදරෙයි වගේ නේද ජන්ග්කුක් ....."
"ම්ම්ම්ම්හ්?? ආහ් ඔව්... 0❤️
"ඇයි එක පාරටම එහෙම ඇහුවෙ hae ji...""ම්ම්ම්ම්.. අපේ වෙඩින්ග් එකට කලින් එයා මට මැසෙජ් කරානෙ..."
Mwoo???
"ඉන්න පෙන්නන්න... "
Hae ji ගෙ ෆෝන් එක ගෙනත් ජන්ග්කුක්තට දීපු hae ji එතැනින් ගියේ වොශ් එකක් දා ගන්න.
Taehyung oppa ♥️
Congratulations Hae ji ❤️
Thank you Taehyung oppa 😊
U ar welcome.
I just wanna tell you something.What ??
Plz hold his hang tightly. Caz
You are holding my world 🌍🙂✨Sure oppa...
i will 😊💜✨
(මේ චැට් එක ගත්තෙ පේජ් එකක පෝස්ට් එකකින් 🥺)
.
.
.
.
.
මෙච්චර දවසක් හිරකරන් හිටපු කදුලු බිංදු වලට නිදහස දීපු ජන්ග්කුක් දොරත් ඇරන් ගියේ බැල්කනිකට..."සොරි ටේටේ...මන් ඔයාට ගොඩක් රිද්දුවා.
ඒත් ටික දවසකින් ඔයා හිත හදාගනී.. වෙනදා වගේ ඔයාගෙ ලස්සන බොක්සි ස්මයිල් එකෙන් ඔයා ආයෙත් හිනා වෙයි... මට ඔයාව අමාරුවෙන් උනත් අයින් කරන්න උනා.. ඒ ඔයාගෙම හොදට ටේ... මගේ ආදරේ නිසා මිනිස්සු ඔයාටත් වයිර කරන්න ගත්තා.. අපෙ ආදරේ නිසා ගොඩක් මිනිස්සු වයිර කරේ ඔයාට.. ඒ උනේ මට නම් මන් ඉවසනවා. ඒත් අපි දෙන්නගේම වැරදි වලට මිනිස්සු ඔයාට විතරක් බනිද්දි, ඒ මිනිස්සු කිය්න ඒව හිතන් නෑ කියලා මන් ඉසරහ පෙන්නුවට ඔයා ඒවට දුක් උන තරම මන් නොදන්නවා කියලද හිතුවෙ හ්‍යෝන්ග්... .. ඔයාගෙ මූනෙ මං දකින්න ආසම හිනාව දවසින් දවස මැකිලා යද්දි මගේ හිතත් ඒ විදියටම කඩන් වැටුනා ටේ..."
ESTÁS LEYENDO
Beyond the Imaginary ✨ [completed]
FanficBeyond the Imaginary ❤️ මන:කල්පිතයෙන් ඔබ්බට... Lets Fall in love, one more time I'm begging plzzz Just stick around 💔 ~Kim Taehyung~ Um sorry Tae 🙂 ~Jeon Jungkook~