chapter 03

1.4K 233 46
                                    

" තිශූ ...දෝනී නැගිටින්න...කෝ 😒...හැදිච්ච ගෑනු ලමේක් මෙහෙම දවල් වෙනකල් නිදාගන්නවද ඈහ්😒"

" අයියූ මාම්...මං හැදිලා නැති ගෑනු ලමේක් වෙන්නැති ඒනම්..තව පැය 6 ක් නිදාගන්න දෙන්න ."

" තව පැය 6ක් නිදාගත්තොත් ඊලග දවසෙ උදේට තමා නැගිටින්න වෙන්නෙ 😌😌 මගෙන් ගුටි නොකා නැගිටිනවා"

" අනේ සුදූ තව පැයක්...🙄"

" මේ දෝනී නැගිටිනවද නැද්ද ආහ්..."

" අපෝහ්...දැන් මං නැගිටලා මොනාකරන්නද මාම්"🙂

" මේ පාන්දර කුරුල්ලො කෑ ගහනවා..අර අර බලන්නකො කුරුල්ලෙක් පනුවෙක්ව අල්ලන් කනවා"

" හොදම වැඩේ ඒ පණුවට😂😂"

" මොකද ඒ😒"

" කාගෙ වෙඩිමටද පාන්දරම නැගිට්ටෙ..නැගිට්ටෙ නැත්තම් ඔය කුරුල්ලට අහුවෙන් නෑනේ 😂😂😂"

" ඒවටනම් කට තියෙනව...හරියට පොල් ගාගන්නවත් බෑ..යස කවදා හරි නැන්දාම්මාගෙන් ගුටි කනකොට තේරෙයි 😅"

" පොල් ගාන්න බැරි එක වෙනම කතාවක්.අනික මං නැන්දාම්මෙක් ඉන්න ගෙදරකට යන් නෑනේ..සෝ ජේකේ කියන එකාගෙ අම්මා දැන් නැතුව ඇති.ඒකටත් බර වයසයිලුනෙ 😶"

"ජේකේට වයසයි?? 😂😂"

" ඔව් මාම් නාකියෙක්ලු😒"

" මේ අපේ ජේකේට වයසයි???😂".

"මාම්ගෙ වයසෙද ඒ මිනිහා..මට නිකම්ට හිතුනා 😒"

" හා හා බලමුකො බලමුකෝ😂😂".

" මොනා බලන්නද අනේහ් ඉතිම්"

" 😂😂😂හරි හරි දැන් නැගිටින්න..වෙඩින් ඩ්‍රෙස් එක බලන්න යන්න ලෑස්ති වෙන්න "

" ආහ් ඒකටද මේ...මැශිමන්ට් දීපු එකේ මං එන්නම ඕනද ඒක ගේන්න යන්නත් 😒"

" ඔව් ඔව් නැතුව.ඔයා මේ දවස් ටිකට මහත් වෙලාද දන් නෑනේ 😅"

" මාම් විහිලු කරන්න එපා අනේ.."

" හරි හරි ලෑස්ති වෙන්න "

____________💙_________💙____________

" දෝනී පහලට එන්න "

" මේ එනව ඩෑඩ්...." තිශු පින්ක් කලර් පෙයාඩ් ගවුමක් ඇදලා බ්ලැක් කලර් ශූස් දෙකත් දාගෙන චූටි මේකප් එකකුත් දාගෙන පහලට ආවා..

Hubby Crush ❤️ (Complete ) Where stories live. Discover now