chapter 14

1.2K 213 50
                                    

____________ ❤️__________❤️__________

" කොහෙද මේ දෙන්නම දුවන්නෙ ආහ්"
කාගෙද ඒ සස්සන වොයිස් එක...😑😑 පුලාන්නම් කියන්න.ඒක ජිමින් කොව්වගෙ වොයිස් එක 😌😌😌😌.

" ඈශ් මේකිත් ගිහින්ම අරූගේ ඇගේ හැපුනනෙ.අපරාදෙ ගහක වැදෙන්න තිබ්බෙ ." ජේකේ රවාගෙන හිතනෝ

" කෝ නැගිටින්න ඉතිම් .ඔහොම ඉන්න බෑනෙ😂😂" ජිමින් කිව්වම තමා තිශූ කෙල්ල පියවි සිහියට ආවෙ.මෙච්චර වෙලා ජිමින් දිහා ඇස් දෙක මෙව්වා කරන් බලන් හිටියෙ එයා .🙂🙂

" ඔහ් .ඉන්නව මං නැගිට්ටවන්නම්." ජේකේත් සකන්ඩ් වෙන්න බැරි කමට තිශූව ඉස්සුවට තිශූගෙ බෙල්ල ගලෝල අතට දෙන්න පුලුවන් වගේ සීන් එකක් තමා හිත ඇතුළෙ තියෙන්නෙ.

" කවුද ජේකේ මේ චූටි කෙල්ල ආහ්...
කසින් කෙනෙක්ද??😌😌😌" ජිමින් ඇහුවම ජේකේට ජිමින්ගෙත් දත් දෙක තුනක් ගලෝලා දෙන්න හිතුනා.

" අහ්.දැන් මේකා කියයි ගෙදර සර්වන්ට්ගෙ දුව කියලවත්.මං දන්නැද්ද මේකගෙ හැටි" තිශූ හිතුවට කිව්වෙ නෑ.

" මේ මගෙ ලව්ලි වයිෆ් තිශූ .සිදුනද පැටියෝ ඔයාට.මං කිව්වනෙ සෙල්ලමට දුවන්න එපා කියලා..අයියූ ඇහුවෙ නැහැනෙ ඉතිම් 😑😑" ජේකේ බොරුවට තිශූගේ කකුල් දෙකේ තුවාල තියෙද කියලා නැවිලා බලනගමන් කිව්වෙ....තිශූනම් සප්‍රයිස් වෙලා ඉන්නෙ.ජිමින්ට නම් හිනා.කොහොමත් ජිමින් දැනන් හිටියා එයාලා දෙන්නා මැරි කරලා ඉන්නෙ කියලා වෙන කතා කරන්න දෙයක් නැති හින්දයි එයා ඇහුවෙ එහෙම.

" ඔහ් .මාර කියුට් වයිෆ් කෙනෙක්නෙ ඉන්නෙ ජේකේට..වාව්..කන්ග්‍රැජුලේශන්
" ජිමින් ජේකේට අත දික් කරලා කිව්ව.
ජේකේ කොව්වා අතට අත දෙන්නැතුව නිකන්ම තැන්කූ කිව්ව ෆ්‍රෙන්ස්.කෲර මනුස්ස්‍යෙක් මහ.

" තැන්කූ අයියාහ්..." තිතූට ජේකේ කරපු වැඩේට අවුල් ගියා.ඉතිම් එයා ජිමින්ට අතදීලා තෑන්කූ කිව්ව.අද ඕකි කනව හොදට ජේකේගෙන් 🤕🤕🤕

"  වෙල්කම් පැටියො.කෝ ග්‍රෑන්ඩ් මා එහෙම ඉන්නවද ??" ජිමින්ට තිශූව ගොඩක් පොඩියට පෙනුනෙ.පොඩිඑකෙක් වගේ.

" ඕ හිටියා..."

" මෙන්න මෙහේ එනවා යන්න ඕයි" ජේකේ තිශූවත් ඇදගෙන ආපහු එයාලගෙ බංග්ලෝ එක දිහාවට ගියා...

Hubby Crush ❤️ (Complete ) Where stories live. Discover now