CHAPTER 4 - Like You 💫

100 34 45
                                    

MinSeok උදේ නැගිට්ටෙ හරියට හීනෙන් වගේ. ඔලුවත් එක්ක කැරකෙනවා. නිදි මතේ ම ඇඳෙන් ඉඳ ගත්ත කෙල්ල හිමිහිට ඇස් ඇරියේ university යන්න තියෙනව නේද කියලා හිත හිත.

කෙල්ල ඇඳෙන් නැගිටලා ඇස් දෙකත් පොඩි කර කර ගියේ room එකෙන් එලියට යන්න.

" Ouch😣.. මගෙ ඔලුව... 👀 ඈහ්..? මේ මොකද මේ.? රූම් එකේ දොර තිබුණ තැන කොහොමද ජනේලයක් තියෙන්නේ 😲... Ommmygooooooddddd.. මම් මේ.. මේ 😲"

වෙනදා වගේ පුරුද්දට ඇඳෙන් බැහැලා කෙලින්ම ගිය කෙල්ලට හම්බුනේ තමන් ගෙ room එකේ තියෙන දොර නෙමේ. ඒ වෙනුවට ජනේලයක්... කොහෙද ඉන්නෙ කියල MinSeok දන්නේ නැහැ නේ 🤷‍♀️🙄කෙල්ල වටපිට බැලුවාමයි තේරුනේ මේ ඉන්නේ වෙන දිහාක කියලා. කලබලෙන් දොර ඇරගෙන ගිය කෙල්ල ට ඉස්සරහට ම මුණ ගැහුනෙ Niki ගෙ අම්මා.

" Aunty..? 😲😲 එතකොට මන්.. මන් මේ ඉන්නේ aunty ගෙ ගෙදර ද... කොහොමද..? 😲"

" මතක නැද්ද 😄? ඒකට කමක් නැ. එන්නකො අපි කෑම කාලා ඉමු."

කෙල්ලගෙ අතින් ඇදගෙන ගිහින් කෑම මේසෙ ලඟින් ඉන්දවපු aunty minseok ටත් එක්ක කෑම බෙදනවා..
Niki දිහා අමුතුවට කෙල්ල බැලුවේ මොකද්ද උනේ කියලා අහන්න වගේ..

" මොකද රවන්නේ..? 🙄. අනික් දවසේ drinks ගන්නවා නම් ගෙදර password එක දීලා තියන්න 😒. මගෙ කොන්දත් රිදෙනව sofa එකේ නිදාගෙන 😒."

Ugh.. 👀 කෙල්ල අත් දෙකෙන් ම කට වහ ගත්තෙ දෙයියනේ ඊයේ Heeseung එක්ක ලා drinks ගත්තා නේද කියලා හිතලා.

කෑම කාලා ඉවර වෙලා minseok ගෙදර ගිහින් University යන්න ලෑස්ති වෙලා එනකම් Niki collage යන්න එළියට වෙලා බලන් ඉන්නවා..

😲

කෙල්ල ඉස්සරහට තිබ්බ අඩිය එහෙම්ම තියාගෙන නැවතුනේ හරියට යකෙක් දැක්කා වගේ.

" ඇ.. ඇයි..?"

"ඇයි අහන්නේ මොකද්ද..? 🙄"

" අ.. අනියා.."

MinSeok වැඩි කතාවක් නැතුව යන්න ගත්තෙ මොනවා උනත් ඊයේ drinks අරන් niki ගෙ ගෙදර ඉන්න උන එකට ලැජ්ජාවෙන්.

"නූනා 🙄.."

" Wae 😳?"

" මොකද භය වෙලා වගේ..?"

"ඔයා.. මන් එනකම් ද හිටියේ..? 😳"

" නැතුව... 😒"

🌹Fallen For You💫 [COMPLETED](Enhypen 1st ff in srilanka)Where stories live. Discover now