ඔන්න ඉතින් පොඩි 3 ගෙත් උදව් ඇතිව අපේ ලොකු අයියා කුස්සියට යනවා උයන්න කියලා
Jin....
කුකියො මෙන්න මේ carrot ටික සුද්ද කරලා දාන්න
ටේ ඔයා ගිහින් මෙන්න මේ මන් කියන බඩු ටික fridge එකෙන් ගන්නකො
ආ... ජිමිනා ඔයත් මේ මන් ගාවට ඇවිත් උදව්වක් දෙන්න
ඔන්න දැන් කට්ටියම ජින් ඔප්පා කියුව විදියට වැඩ
(කැරට් සුද්ද කරන්න දුන්න කෙනා ඉතින් bunny නෙ එයා carrot කනවා සුද්ද කරන එක කෙසේ වෙතත් 😂)
JIN....
ඒයි ඒයි 😲 කුකියො කැරට් සුද්ද කරන්න මිසක් කන්න කියලා නෙවෙයි කියුවෙ මනුස්සයෝ ඉක්මනට ඔය ටික සුද්ද කරන්නකෝ අප්පා
JK...
ආ... හරි හියොන් SORRY ඈ..😁
මේ අතර fridge එකේ බඩු ටික ගන්න ගිය ටේ ඔප්පා ඔක්කොම බඩු ටික එක පාර උස්සගෙන එනවා
දඩ....බඩෝන්.....⚠️💣
බඩු මුට්ටු ඔක්කොම බිමJin....
අයියෝ ටේ මොකද්ද ඔය කලේ පුළුවන් තරමක් එපැයි උස්සන් එන්න බැරි වැඩ කොරන්න යන්නෙ 😵
Tae....
අනේ අත ලිස්සුව හියොන් ☹️
Jin's mind
(අපෝ මේ පොඩි එවුන් එක්ක උයන්න මෙච්චර ලොකු මාත් මෝඩයෙක් වගේ ආවනේ 😒ඔන්න දැන් ලොකු අයියා පැවරුව වැඩ ටික කට්ටියම කරලා ඉවරයි
දැන් ලොකු අයියා සැලඩ් එක්ක හදන්න කියලා යන්නෙ ඔන්න ඉතින් vegetables ඔක්කොම bowl එකට දාලා salt paper එහෙම එකතු කරන්න කියලා හදන්නෙ
JK....
අයියන්ඩිය බිය නොවන්න සැලඩ් එකට ලුණු දාන හැටි මන් පෙන්වන්නම් 😎
JIN....
හා..හා.. පෙන්නහන් බලන්න එහෙනම්
JIMIN....
අනේ මේ කුකියො නොදන්න දේවල් කොරන්න ගිහින් අනාගන්නවට වඩා හොද නැද්ද පැත්තකට වෙලා වැඩක් බලගත්තනම්
TAE....
හරි හරි ජිමිනො අපි බලමුකෝ පොඩි එකාගෙ වැඩ
JK....
ඒක තමයි ටේ හියොන් දන්නවා මන් දක්ෂයි කියලා බලාගෙන ඉන්නවකෝ ජිමිනා මන් කොහොමද ලුණු දාන්නෙ කියලා සැලඩ් එකට
ඔන්න හියොන්ලා හැමෝම බලාගන්න අපි සැලඩ් එකට ලුණු දාන්න ඕනෙ ඔහොමයි
JIN...
😂හිනාවෙන ගමන්
හරි හරි පොඩි එකා දක්ෂයි තමයි දැන් ඒකත් හරි නෙ
JIMIN....
පොඩි එකාට විතරක් නෙවෙයි ඕක කරන්න මාත් දන්නෝ 😌
JK....
ඔව් ඔව් ඉරිසියාව නෙ බන් මන් ලස්සනට වැඩක් කරද්දී 😒
JIMIN....
ඔව් ඔව් අපට වැඩේමනේ ඉරිසියා කරන්න 😂
JIN...
දැන් කට්ටිය රණ්ඩු වෙනවද උයන්න උදව් වෙනවද මට
හරි හරි හියොන් අපි රණ්ඩු වෙන්නෙ නෑ 😊😊😊
JIN....
අපි දැන් SOUP එක හදමු......
(අපි බලමුකෝ SOUP එක හදන්න ගිහින් මොකද වෙන්නෙ කියලා)
හරි හරි දැන් ඉතින් යන්න කලින් හැමෝම vote කරගෙනම යමු ඈ
ඒක හලි ඔහොම ඉන්න comment එකකුත් දාන්න අප්පා මේ කතාව හොදයි නම් කියන් යන්නකො හොද නැත්නම් ඒකත් කියන්න ඔයාලගෙ යෝජනා චෝදනා හැමදේම භාරගන්නෝ 😊
මගෙ කතා කියවන ඔයාලා හැමෝටම ආදරෙයි හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න borahae 💜
ඔන්න අද එපි එක
ඔයාලා මේ story එකට කැමති නම් vote එක්ක දාලා
ඔයාලගෙ අදහස්
comment කරන් යන්නත්
අමතක කරන්න එපා
ඔයාලගෙ comments වලින්
මට කතාව ඉස්සරහට
දාන විදිය හිතන්න පුළුවන්I purple you ARMY💜