( ඔන්න ඉතින් දැන් කෑම ටික හදලා ඉවරයි දැන් තියෙන්නෙ මේසෙන් ගිහින් තියන්න නෙ )
Jin...
මෙහෙ එන්න තුන් දෙනාම මේ ටික කෑම මේසෙන් තියන්න ඕනෙ
Tae...
හා හරි hyung අපි උදව් වෙන්නම්
Jungkook...
හෝව්.. හෝව්.. ඔහොම ඉන්න
(ඒ පාර මොන මගුලක් කරන්න හදනවද මන්ද මේ පොඩි එකා 😂)
Jungkook...
ඔහොම ඉන්න අපි මේ ටික කෑම මේසෙන් තියලා photo ටිකකුත් ගන්න ඕනෙ අපි කරපු දේවල් ආයෙත් දවසක බලන්න
Jin...
ඔව් ඔව් අද දවසට කරපු දේවල් මදැයි ආයෙත් දවසක බලන්න 😒
Tae...
හරි හරි hyung පොඩි එකාගෙ ආසාවනේ
වැඩේ හරි ඔන්න photo ටිකත් ගත්තා 😉
Jimin...
හම්මෝ හරි හරි දැන්වත් කමු මට නම් තවත් ඉවසන් ඉන්න බෑ යකෙක් කන්න බඩගිනී
Jin...
කෝ මේ අනිත් අය suga RM Jhope මෙහෙ එන්න කෑම ලෑස්තී
(ඔන්න කට්ටියම දැන් කාලා ඉවරයි කුස්සිය අස් කරන්න ලොකු අයියට උදව් වෙන ගමන් ඉන්නෙ පොඩි තුන )
Jimin...
කෑම ටික නම් පංකාදු පහයි මගෙ බඩ නම් හොදටම පිරුණා 😜
Jin...
හා කෑම ටික හොදට තිබුන නම් එච්චරයි දැන් ඉතින් මේ ටික අස්පස් කරලා දාන්න මට උදව් වෙන්න
Vminkook...
හරි hyung
Jungkook...
JIN HYUNG මන් මේ භාජන හොදන්නම් 😊
Jimin...
ඔන්න මන් මේ මේසෙ අස් කරලා දාන්නම් 😊
Tae....
හා මන් විතරනේ ඉතුරු ඔන්න මන් අතු ගාන්නම්කො 😊
Jin...
හා පොඩි තුන මට අද ගොඩක් උදව් කලා ගොඩක් කාලෙකින් නෙ කුස්සිය පැත්තෙවත් ආවෙ කමක් නෑ මන් ඉතින් මගෙ පොඩි මල්ලිලට ආදරෙයි නෙ 😘
Vminkook...
අපිත් hyung ට ගොඩක් ආදරෙයි අපි බඩගිනී කියුව ගමන්ම අපිට උයලා දෙන්න ආවා නෙ 😊
....................................................................
ඔන්න ඉතින් මේ ff එක ඉවරයි මගෙ අඩුපාඩු ගොඩක් තියෙන්න ඇති මේකෙ මොකද මේක මගෙ පලවෙනි ff එක හින්දා ඒත් එහෙම ඔයාලට පෙනුන අඩුපාඩු මට comment එකක් දාගෙන කියන් යන්න 😊
මගෙ කතාව කියවපු ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි vote කරපු හැමෝටමත් ගොඩක් ආදරෙයි
Thank you ARMY💜 BORAHAE 💜
අපි අලුත් කතාවකින් ආයෙත් හමුවෙමු එතකන් හැමෝටම බුදුසරණයි පරිස්සමින් ඉන්න ♥