Chapter 3

1.6K 283 174
                                    

දිවැසිතුමන්:-"Lan Wanji ,ඔබ කිම්ද කණගාටුවෙන් පසුවන්නේ?"

Lan Wanji:-"විශේෂ හේතුවක් නොමැත දිවැසිතුමනි"

දිවැසිතුමන්:-" ඔබට මා හට සැඟවීමට නොහැකිය රජුනි"

Lan Wanji:-" මා වද වූයේ පුතුන් පිළිබඳවයි.වෙනදා මෙහි කෙතරම් සතුටින් එහෙ මෙහෙ දුවමින් කාලය ගත කලාද,දැන් ඔහු කුමක් කරනවා ඇතිද,Wei Wuxian සමග පැවසීමට නොහැකියි.ඔහු රාජධානියේ කටයුතු සමග කාර්යබහුලයි😔"

දිවැසිතුමන්:-" එසේ නම් එයද කාරණය.ඔබ දන්නවා නොවේද මාගේ ගබඩාවේ ඇති මායා කැඩපත,ඔබට එයින් ඕනෑම වේලාවක Taehyung කුමරු දැක බලාගත හැකියි.තවද පෘථිවියේ ආරක්ෂාව පිලිබදව බිය විය යුතු නැත.අප Taehyung කුමරු උපද්දවීමට වසර ගණනාවකට පෙර සිටනෙ සියල්ල සැලසුම් කළේ.එමනිසා සියල්ල හොඳින් සිදු වේවි.Taehyung කුමරු පිළිබඳව සාමාන්‍යයෙන් නොසිතන්න රජුනි.කිම්ද යත් අප තවම සැබෑ Taehyung කුමරු දැක නොමැති නිසා."

Lan Wanji:-"හ්ම්ම්...😔ඔහුට ඔහුගේ මකරාවත් මුණගැසුණානම් මා හට දුකක් නොමැතියි."

දිවැසිතුමන්:-"මා මෙය තවම Wei Wuxian රජුට වත්පැවසුවේ නැත.මා හට මායා බඳුන ජලය රත් වනු දැනී මා එය පිරික්සුවා.එහිදී මා හට දැක ගන්නට ලැබුනා,නුදුරේදීම තවත් මකරෙකු මෙලොව එලිය දැකීමට සූදානම් බව.ඉන්පසු මා සොයාබැලුවා මෙහි තවත් මකර ධාවකයකු වීමට සුදුසු වයස් සැපිරූ තරුණයන් සිටිනවාද කියා.කිසිවෙක් සොයාගත නොහැකි වූවා.නමුත් Taehyung කුමරු සිටිනුයේ නියමිත වයසේ. එම නිසා එම මකරා බොහෝ දුරට Taehyung කුමරුගේ වීමට ඉඩ තිබෙනවා.නමුත්,...අවශ්‍ය නෑ,අවශ්‍ය නෑ...."

Lan Wanji:-" පවසන්න දිවැසිතුමනි,කුමක්ද ඔබ සගවන්නේ?"

දිවැසිතුමන්:-" මෙයයි රජුනි,එම මකර බිත්තරය කිසියම් වෙනසක් ඇති බවයි මා හට හැගී යනුයේ.එය සාමාන්‍ය මකර බිත්තර වලට වඩා තරමක් විශාල බවක් පෙන්වූවා."

Lan Wanji:-"සෑම දෙයම කාලයට බාර දී නිහඬ වීම සුදුසුයි කියා මා හට සිතෙනවා."

After 2 weeks at Kim House 😜😜😜😜😜😜😜😜😜😜😜

Mrs.Kim:-"කෝ පුතා එන්න පහලට breakfast එක ගන්න."

Love Through The Space.....Where stories live. Discover now