යා .......... Aeraaaaaaa ලෑස්ති වෙලා ඉවර නැද්ද ආආආආඅ.......
තව ටිකයි .... ඉන්න මේ එනෝඕඕඕඕඔ ........ 😒
අනිද්දවසේ මම දාලා යනෝ ... පුලුවන් විදියකට ඒවිනේ එතකොට
Jiminah එහෙම කියලා car එකට නැගලා තප්පර දෙකකින් විතර කෙල්ලත් ඇවිත් car එකට නැග්ගාඉතිම් ඔයාට දාලා යන්නනේ තිබුනේ ? 😏
කාවද ?
මාව .. ඇයි දැන් ටිකකට කලින් කිව්වේ පරක්කු උනොත් දාලා යනවා කියලා 😏
කොහොමත් දාලා යනවා තමයි ... පැය ගානක් ගන්නවා ලෑස්ති වෙන්න .. ඇයි college එකේ කොල්ලෙක්වත් ඉන්නවද ? 🤨
jimin ah එහෙම කිව්වේ එයාගේ අවුල් වෙලා තිබුනු කොන්ඩෙත් හදන ගමන් ..ආආ ... දැන් මම වෙන්න ඇති ලේස්ති වෙන්න පරක්කූ උනේ නේ ... මෙතනට ඇවිල් තමයි කොන්ඩේ හදාගන්නෙත් .. එනවා මෙතන මට බණ කියන්න😒 හනික කොල්ලෙක් හිටියත් මොකද 😁
Aeraa... කට වැඩි ඔයාගේ .. මම කියලා තීනවා වැඩිමල් අයට ගරුකරලා කතා කරන්න කියලා ,ආපහු කට ගහගෙන එන්න එපා මාත් එක්ක හරිද 🤨
😒 මම මොකුත් කියන්නෙම නැ මයි 😒✋
ඒක නෙවෙයි Aeraa.....අද මගේ best friends ලා ටික අපේ ගෙදර එනවා , ඔයා අද college එකෙන් වේලාසනින් එන්න ලෑස්ති වෙලා ඉන්න ... හරිද ?
ඒත්....... ( මේක දැන් මට බැනලා බැනලා මගෙන් වැඩ ගන්නද ලෑස්තිය 😒 පුදුම යස්සයෙක්ව තමයි අයියා කියලා දෙවියො මට දීලා තීන්නේ )
කමක් නැ ... හුම් ... මම එන්නම් 😒
කෙල්ල එහෙම කිව්වේ අයියගෙන් ආපහු බැනුම් අහන්න බැරි නිසා
බහිනවා ඉතිම් බලන් ඉන්නේ
පොඩ්ඩක් ඉන්නවා 😒✋ බහිනකන්
YOU ARE READING
Our destiny [ON GOING ]
FanfictionYou are every word, i wanna speak But you left me breathless. I don't understand why destiny meet us knowing that we couldn't be together. If somehow i find another way to breathe, Let it be with you