❤Episode 9❤

41 6 6
                                    


ඔප්පා.. මේ මම අද collegeඉවරවෙලපාර්කඑකටගියාටකමක්නැනේ

කෙල්ල එක දිගට ජිමින් ඉස්සරහා කියවන් ගියපු විදියට කොල්ලත් ගල් ගිලලා වගේ බලන් ඉදියේ කියපු මෙලෝ හසරක් තේරුම් ගන්න බැරුව

මොකද්ද කිව්වෙ

ජිමින් මුනත් අකුලන් එහෙම අහද්දි කෙල්ල ටිකක් බයෙන් වගෙ
පාර්..ක් එකට ගියාට ක..මක් නෑ..නේද කියලා ඇහුවේ බිම බලාගෙනමයි

කමක් නැත්තේ මොකද කමක් තීනවා , තනියම රස්තියදු ගහන්න කවුද තමුන්ට ඉඩ දුන්නෙ

ජිමින් කියද්දි කෙල්ල ඉස්සර උනෙ

තනියම නෙවෙයි ටෙටෙ එක්ක යන්න ඉන්නේ කියන ගමන්...


හහ් .. දැන් දෙන්නා කතා කරලා ගත්තු තීරනයක්ද නැත්නම් එයා මේක දන්නෙ නැද්ද ජිමින් එහෙම ඇහුවේ ටේ ගැන ජිමින් හොදටම දන්න නිසා . ටේ කියන්නේ කොහෙට හරි යන්න කලින් ජිවිතේට ප්ලෑන් නොගහන කෙනෙක් අඩුම කට්ටියත් එක්ක කොහේ හරි යන් කියලා කතා වේලා ගියත් යන ගමන් ය්න්නෙ කොහෙද කිය්ලා හිතන වගේ පොරක් තමා ටේ කියන්නෙ ඒ වගේ එකෙක් අද හවසට කොලේජ් ඉවර වෙලා යන තැන් ප්ලැන් කරයිද ඒකට Aera කෙල්ල නම් ලබන අවුරුද්දටත් එක්කටම ප්ලැන් ගහන් කෙනෙක් ඉතිම් ජිමින් ට දෙන්නා ගැනම හොද අවබෝධයක් තීන නිසාමයි එහෙම ඇහුවේ ..

අනියා එ..යා දන්නෙ ..නැ .. ඉතිම්
කෙල්ල හුරතල් හිනාවකුත් දාලා ජිමින්ට කිව්වෙ අනේ යන්න අවසර දෙන්නකො කියන බැල්ම දාන ගමන්මයි

හ්ම් .. හැබැයි රෑ වෙන්න ක්ලින් ඔය පිටසක්වලයත් එක්කම ගෙදර එන්න ඕනේ අනිත් දේ තමයි හැම තිස්සෙම් රවුන් ගහන්නයි හැම දේටම අවසර ලැබුනයි කියල හිත්න්න එපා අරස්සො? 
ජිමින් කෙල්ලට කිව්වෙ අනතුරු අගවනවා වගේ

අරසෝ අරසෝ කුමවෝ ඔප්පා සරන්හේ .. කෙල්ල අවසර ලැබුනු ගමන් ජිමින්ගෙ මූනත් මිරිකලා එතනින් ගියේ ගියා නෙවෙයි දිව්වා , දිව්වෙ ටේව හොයාගෙන ජිමිනුත් ඉතිම් තමන්ගේ නන්ගිගේ  ක්ශනික වෙනස් වීමට හුරුවෙනගනුඉ ඉදියේ .

ඒත් කලින් ඉදපු රන්ඩු කෙක්ක හොදයි .. අනියා මට බයේ ඉන්න එක ඊටත් වඩා හොදයි

Our destiny [ON GOING ]Where stories live. Discover now