ඔව්, උඹට මට මේක කලින් බැරිඋනත් , පස්සෙ හරි කියන්න තිබ්බා.. බූරු පිටසක්වලයා
යා... තමුසේ මට බනිනේ .. මම කියන්න තමයි ඉදියේ හහ්..
ආ ...කියන්න අමතක උනාද ? .. යකෝ මුන්ට මාර දේවල් නේ අමතක වෙන්නේ ..
ජිමිනාහ්...
මොකද ඊලගට 😒
හියුන්ග්ලා දන්නෝද ?
තමුසේ හිතුවේ හියොන්ලා ඇස් කන් පියාගෙන ඉන්නවා කියලද ආහ්?
ඒ..ඒඑ...එ... කිව්වෙ අර පොඩි එකත් දන්නොද...?
කුක්කද?
ම්ම්
හහ්... පොඩි එකා..
හරි හරි දන්නෝද කියපන්කො
දන්නවා ...දන්නවා.. 😒
මොකක්.. හරිනෙ එච්චරයි අඩුවට තිබ්බෙ.දැන් වෙඩිම කියන්නත් කලින් වෙඩිම වෙලත් ඉවරයි. අායිශ්. උඹල කොහොම ද දැනගත්තෙ🤔 ...
මෙහෙමනෙ මගෙ මස්සිනෙ උඹ කියන්නෙ මගෙ වගේම හියුන්ලගෙත් පොඩි එකාගෙත් අැඟෙන් කොටසක්.ඉතිම් උඹ හැරෙන්න කොහෙ ද කියනකොටම අපිට එ්ක ඉවෙන් දැනෙනවා. එදා උඹයි නංගියි වොෂ්රූම් එකෙ කිස් කරනවා දැකල අපෙ පොඩි එකා අැවිල්ල කිව්වමයි එ්ක අැත්ත කියල දැනගත්තෙ.එතකන් තිබ්බෙ සැකයක් විතරයි.😌
මො..කා.කා.ක්? කිස් කරා ? මම ?Aeraව? හහ් .. ජිමිනාහ් පිස්සුද ?කිස් කරන්න හම්බුනේ නැ ..
කොහොමහරි කුක්කා කිව්වෙනම් කිස් කරා කියලා .. 😌
යා පොඩි හාවා 😖..
මන් Aera වත් අල්ලගන්නම්කො😒
එයා මොනවා කරාටද ජිමිනා , එයාට මොකුත් කියන්න එපා .. මමයි එදා එතනට එයාට එන්න කිව්වෙ 😒
යකෝව්ව්ව්ව් මූ බලහන්කො ... හරි කොහොමහරි
උඹ නිසා එ් පොඩි එකත් නරක් වෙනවා 😒 මන් කිව්වෙ කුකියා ගැන ...මන් මොනව කරන්නද.මන් කිව්වයැ උෟට මගෙ පස්සෙන් නැට්ට වගෙ එන්න කියල.
හරි එ්ක නවත්තමුකො.දැන් උඹෙ අම්මගෙයි අප්පගෙයි තීරණේ ගැන මොක ද කියන්නෙ.
YOU ARE READING
Our destiny [ON GOING ]
FanfictionYou are every word, i wanna speak But you left me breathless. I don't understand why destiny meet us knowing that we couldn't be together. If somehow i find another way to breathe, Let it be with you