Love Is Gone - 18

540 161 4
                                    

මොහොතක් මම jungkook දිහා බලාගෙන හිටියෙ මං ගැනම අප්පිරියාවෙන්.
ආ... ආරෝ..
සමාවෙන්න මම වැරදිලයි ආවෙ.

මට ඇඩෙන්න ආපු නිසා මමඑතනින් දුවන්න හැදුවත් jungkook මාව නැවැත්තුවා..
ආරෝ මේ අහන්න..

නෑ.. තවත් ඔයාගෙන් අහන්න දෙයක් මට ඉතුරු වෙලා නෑ.
සතුටින් ඉන්න.
ආරෝ මට සමාවෙන්න..
මම..
නෑ.. මම කවමදාවත් ඔයාට සමාවක් දෙන්නෙ නෑ ඔයා විනාස කලේ මගේ මුලු ජීවිතේම..
මගේ ජීවිතේ...

මගේ අත ඇල්ෆාගෙ ග්‍රහනයෙන් මුදවගෙන මම ඉක්මනට එතනින් දුවගෙන ආව.

දෙවියනේ මම මොනවද දැන් කරන්නෙ.

මට ඔම්මව අමාරුවේ දාන්න බෑ මම ගෙදර යනවා.

*Ah Ro

Love Is Gone 《 Completed 》 JJKWhere stories live. Discover now