මම ගියේ සියෝල් වල තියන ලොකුම ක්ලබ් එකට..
මට මේකෙ අයිති කාරය මුනගැහෙන්න ඕනෙ..එතන ඉන්න ආරක්ෂකයෙක්ට මම කිව්ව.
උබට පිස්සුද ඕමෙගා.. උබ කවුරු කියලද හිතන් ඉන්නෙ..
මම ගිය බව එයා දැනගත්තොත් තමුන්ට එයා මොනව කරයිද දන්නෙ නෑ..
කියනව එදා යෝජනාවක් කරපු ඔමෙගා ඇවිත් ඉන්නවා කියල..විනාඩි පහලවකට විතර පස්සෙ ආරක්ෂකයෙක් මාව ඇතුලට එක්කගෙ ගියා.
ඒක ලොකු කාමරයක්.වාව්... ඔයා ආවද මගේ පුංචි ඒන්ජල්..
මම යෝජනාවට කැමතියි..
හැබැයි මට දැන්ම සල්ලි ටිකක් ඕනෙ..
ඕ... එහෙම ඔයා කැමති උන පලියට මම කැමති වෙනවද.එදා ඔයා ගනන් ඉස්සුව අද මමත් ඔයාට ඒකට රිටර්න් එක දෙන්න ඕනෙනෙ නේද...
තමුන්ට මම මොනවද ඒ වෙනුවෙන් කරන්න ඕනේ..මගේ ගෞරවය ගැන තිබ්බ අන්තිම ආසාව මම මගේ දරුවා වෙනුවෙන් අත ඇරියා.
ඒකට මට...
ඔයාව ඕනෙ...ඒ ඇල්ෆ මගේ ලගට ඇවිත් මගේ බෙල්ලට නැවෙන ගමන් කිව්ව..
ඔයාට රියැක්ට් කරන විදියට අනුව තමයි මම ඔයා ගැන ගන්න තීරණය රදාපවතින්නෙ..මගේ කිසිම චලනයක් නැති නිසා ඒ කෙනා මගේ නිකටෙන් අල්ල කියල ආපහු මගේ බෙල්ල දිහාවට නැවුනා..
මට සමාවෙන්න ඔම්ම..
මට සමාවෙන්න අප්පා..
ඔයාලගෙ ආරෝ දැන් තප්පර කීපයකට කලින් මැරුන....මම කදුළු වැගිරෙන ඇස් පියාගෙන සුසුමක් හෙලල ඇල්ෆගෙ බද වටා අත් යවල ඇල්ෆගෙ ග්රහනයේ තුරුළු උනා..
මගේ දරුව රෝහල් ඇද මට ජීවතය වෙනුවෙන් සටන් කරද්දි.
මගේ දරුවගෙ ජීවිතේ වෙනුවෙන්
මම ඇල්ෆගෙ නිදන ඇද මත වේදනාවෙන් විලාප තිව්වා..පැයකට පස්සෙ..
දරාගන්න බැරි වේදනාව අමතක කරලා ලැබුනු මුදල් අරගෙන මම පුළුවන් ඉක්මනට රෝහලට ගියා.මගේ පුතාට ප්රතිකාර කලා..
ආරෝ සල්ලි කොහෙන්න..
මෙච්චර වෙලාවක් ඔම්මගෙන් හංගපු මගේ මුන එයාගෙ දිහාවට හරවන ගමන් ඇහුවා..ඒව දැන් වැඩක් නෑ ඔම්ම..
සල්ලි ලැබුනනෙ..
මගේ මුන දිහා බලාගෙන හිටියා ඔම්ම එක පාරටම මගේ බෙල්ල වැහෙන්න මම ඔතාගෙන ඉදපු රෙද්ද ඇදල දැම්මා..ඒ සැනින් මගේ බෙල්ල පුරා විසිරුන රතුපාට සැපුම් පාරවල් ඔම්මගෙ ඇස් වලට නිරාවරනය උනා..
පුතේ ඔයා මේ මොනවද කරගත්තෙ දරුවො ඔයාට පිස්සුද..
ඇයි මෙහෙම දෙයක් කරගත්තෙ..මම වෙන මොනව කරන්නද ඔම්ම..
මම අන්ත අසරණයි..
මම වෙන කොහොම මේතරන් ඉක්මනට සල්ලි හොයන්ද..
මගේ දරුවගෙ ජීවිතේ තියෙන්නෙ මගේ අතේ..
ඔම්ම කිව්ව වගේම මගේ දරුව තරන් මට කිසිම දෙයක් වටින්නෙ නෑ..මම ඇස්වලින් බේරෙන කදුළු පිහිදාගෙ කිව්ව..
අනේ මගේ පුතේ...
ඇයි ලූන ඔයාට මේ තරමටම දරුනු වෙන්නෙ..
ඔම්ම මාව එයාගෙ පපුවට තුරුළු කරගෙන කිව්ව..මම මගේ වේදනාම ඔම්මගෙ පපුවට තුරුළු වෙලා කදුළු වලින් පිට කරගත්තා.
*Ah Ro
YOU ARE READING
Love Is Gone 《 Completed 》 JJK
Short Storyomegaverse oneshot 🔴 This is my 5th book Start Day - 2021.05.12 End Day - 2021.05.18 AN~ TRANSLATION OR RE PUBLISHES OF MY BOOK IS STRICTLY PROHIBITED! AND Don't copy my story palgariasm is crime. This fiction purely based on my imagination. pleas...