CHAPTER 12♥

710 159 28
                                    

Jungkook සුසුම්ලමින් තම හිස පහත් කළේය.

"මට ඔයාට කියන්න දෙයක් නැහැ." ඔහු අවසානයේ කීවේය.

"බොරුකාරයා." ජිමින්, jungkook ව බිත්තියට එරෙහිව තද කළේය.

"මට දැන් කියන්න." ඔහු ඉල්ලා සිටියේ, mr. Jeon ගෙ ඇස් වලට එබෙමිනි.

"මම කිව්වනේ මට කියන්න කිසි දෙයක් නෑ...," වැඩිහිටියාගේ ශබ්දය ඇසූ නමුත් ජිමින් එය ගණන් ගත්තේ නැත.

ඔහු jungkook ගෙ කකුල් අතර අතක් තබා දැඩි පීඩනයක්‌ යෙදු වේය..

මිස්ටර් jeon ගේ නේවාසික මිතුරා නිවසේ සිටී දැයි ජිමින් ගණන් ගත්තේ නැත. ඔහුට අවශ්‍ය එකම දෙය වූයේ වැරැද්ද කුමක්දැයි දැනගැනීම යි. ඔහු mr jeon යහන මතට විසි කර ඔහුට සෙමෙන් ලං විය.

Jungkook ඔහු දෙස හැඟීම් විරහිතව බැලූ නමුත් ඔහු ජිමින්ව එම ක්‍රියාවෙන් වැළක්වීමට ගැනීමට පියවර ගත්තේ නැත

" දැන් මට කියන්න" ජිමින් කෝපයෙන් යුතුව ඔහුගේ පහළ තොල් සපා කෑවේය.

ජිමින් දණහිස චලනය කර mr jeon ගේ කකුල් අතර සම්බාහනය කළේය. Mr. Jeon ඔහුගේ කෑ ගැසීම වළක්වා ගැනීමට උත්සාහ කරන අයුරු ඔහු නිරීක්ෂණය කළේය. ඔහුට තවමත් කතා කිරීමට අවශ්‍ය නොවුනත් ඔහු ට බොහෝ අමාරු වූ අතර තැඹිලි පැහැති හිසකෙස් ඇත්තා ඔහුගේ ගුරුවරයාට තමා ව කොතරම් අවශ්‍යදැයි දැන සිටියේය.

ජිමින් එය දුටු විට  සිනාසුණේය. ඔහු කෙසේ හෝ mr. Jeon ගෙ  ලාච්චුවේ sex toys කිහිපයක් ඇති බව දැන සිටි හෙයින් ඔහු එය ඉක්මනින් විවෘත කලේය.. මාංචු යුගලයකින් අනෙකාගේ අත් සිර කිරීමට  ජිමින්ට ගත වූයේ තත්පර කිහිපයක් පමණි.

"දැන් මට හැමදේම කියන්න.." ජිමින් බරපතල ස්වරයකින් පැවසුවේ ගුරුවරයාගේ යටිකය සම්බාහනය කරන අතරතුරය.

Mr. Jeon ට තවදුරටත් ඔහුගේ කෑ ගැසීම රඳවා ගැනීමට නොහැකි විය.

"ජිමින් මේ විකාරෙ නවත්තල යන්න.ප්ලීස්.." ඔහු සමහර කෑ ගැසීම අතර මැසිවිලි නැඟූ නමුත් අනෙක් තැනැත්තා තමන්ට අවශ්‍ය දේ දැන ගන්නා තුරු එතනින් පිට නොවීම ට සිතා ගත්තේය..

𝔻𝔼𝕊𝕀ℝ𝔼;||  COMPLETED ||Where stories live. Discover now