එදා ඉඳන් මං ටිකෙන් ටික හියුංව මඟ අරින්න ගත්තෙ එයා එක්ක ඉන්නකොට මට දැනෙන දරා ගන්න බැරි දුක නිසා.
එයාව කවදාවත්ම මට අයිති වෙන්නේ නෑ කියල දැන දැනම මං කොහොම සතුටින් ඉන්න ද......"කුක් එන්න යමු අපිත් එක්ක කන්න"
ජිමිනි හියුං ඇවිත් මට කතා කලත් මට යන්න උවමනාවන් තිබුනේ නෑ."ඔයාලා කන්න හියුං මට බඩගිනි නෑ"
එහෙම කියලා ජිමින් හියුං ආපහු මුකුත්ම කියන්න කලින් මං එතනින් එන්න ආවා.~ JJK