~ 24 ~

840 207 9
                                    

"හි........ හියුං.............."

"ඔව් මං හියුං තමයි ..... කියනවා ඇයි මාව මඟ අරින්නෙ...... දන්නවද මට ඔයා එහෙම කරද්දි කොච්චර දුක හිතෙනවා ද කියලා....... ඇයි කුකී මට මෙහෙම කරන්නේ ඔයා..... මාව ඔයාට වදයක් ද...... ආ!?!?!?"

හියුං....... අනේ මොනාද මේ හියුං කියවන්නෙ...... ඒ වෙලාවේ මට කිසිම දෙයක් හිතා ගන්න බැරි උනා.

හියුං ඔයාට ඇයි මං නැති උනාම දුක හිතෙන්නෙ......









ඇයි හියුං මට ආයෙමත් බලාපොරොත්තු දෙන්නෙ........
ඇයි........

~ JJK

( A/N : කතාව ඉවර වෙන්න ළඟායි 😁 )

Ballerina's diary.......♡ ( Completed ✅ )Where stories live. Discover now