Chapter 1 💜️

309 42 2
                                    

Hi..💜️💜️💜️
ඔන්න අද පළවෙනි chapter එක. 😘
මේකෙදි මම කියන්න ඕන මේ කතාව මම ලියන්නෙ අපේ ජීවිතේදි අපි තුන්දෙනා කරපු ඇත්තම පිස්සු වැඩ තමයි.මේ ඕතරීටයි එයාගෙ යාලුවොනටයි ඇත්තටම පිස්සු තමයි හොදේ..😁😁
.
.
.
.
Like an echo in the forest
Haluga dol-aogessji
Amu ildo eobsan deus-i
Yeah,life goes on 🎶
.
.
ඒ තමයි අපේ පිස්සු තුන් කට්ටුවගෙ Alarm එක.
ඒකත් අහගෙන ඇදේ එහා පැත්තෙ හිටපු රුවියත් බදාගෙන මින්දිය හැදුවෙ ආයෙත් සුපුරුදු පරිදි නිදාගන්න. (මොකද ඔය දෙන්නටම ඔය Alarm එක ඇහෙන්නෙ දකින හීනෙ පසුබිම් වාදනය වගේ 🤭)

ඒත් එතකොටම රුවියට ඇහුන කවුරුහරි සින්දුවෙන් පිට sing කරනෝ වගේ.ඒනිසා අපේ රුවිය ඇස් දෙකත් බොහොම අමාරුවෙන් ඇරල බැලුවෙ උදේ පාන්දරම trach එකෙන් out ගිහින් sing කරන්නෙ කවුද බලන්න.

එතකොටම රුවිය දැක්ක හැන්දක් අතින් අරන් කන් දෙකෙන් දුන් දදා එයාලගෙ දිහා බලන් ඉන්න විහාව.
කෙල්ලට නම් ඔය බැල්ම එච්චර ගානක් නෑ මොකද විහා හැමදාම උදේට ඕකුන් දෙන්නට ඔය බැල්ම දාන නිසා.

මින්දි නම් හිටියෙ රුවියවත් බදාගෙන හීන ලෝකෙක සක්මන් කරන ගමන්.විහා නෙවෙයි යම ලෝකෙන් ආවත් මින්දි නෙවෙයි ඇහැක් ඇරල බැලුවෙ .
රුවියත් ඉතින් විහාව වැඩිය ගන්න ගන්නෙ නැතුව "අනේ Good Morning පැට්ටෝ,අනේ හොද සුදූ වගේ තව සුට්ටකින් එන්නකො" කියල මේකි ආයෙත් ඇස් දෙකත් වහන් ගුලිවෙලා නිදාගන්න පටන්ගත්තා.

රුවිය හිටිය විදිය 👇👇👇

විහාට නම් ඉතින් මුන් දෙන්නගෙ මේ වැඩේට හොදටම යකා නැග්ග

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

.
.
.
විහාට නම් ඉතින් මුන් දෙන්නගෙ මේ වැඩේට හොදටම යකා නැග්ග. කෙල්ල දැන් එකසිය ගානට විතර රත් වෙලා පුපුරන්න ඔන්න මෙන්න ඉන්නෙ.
මෙයා තමයි හැමදාම උදෙන්ම නැගිටල උයල,ගෙවල් අස් කරල, මේ නසරානියො දෙන්නවත් බලාගන්න වෙලා තියෙන්නෙ මේ අහිංසක කෙල්ලටම තමයි.(හොද අහිංසක.අපි නේ ඉතින් දන්නේ 🤭)
මේ තුන්දෙනාගෙන් වැඩිමහල්ම කෙනා තමයි විහා.ඒ නිසා තමයි කෙල්ල ටිකක් හරි පිලිවෙලකට ඉන්නෙ.කොච්චර ඩීසන් පිට හිටියත් මුන් තුන්දෙනාම එකට එකතු වෙලා ඉන්නකොට නම් ඔක්කොටම එක වගේම පිස්සු.මේ ත්‍රිබල එකට ඉන්නකොට ඉතින් එතන අංගොඩ සිරි තමයි.

A Dream Becomes True 💞Where stories live. Discover now