06 CHAPTER ❤️

297 42 4
                                    


One last time

කට්ටියම කතා කරගත්ත විදිහට උදේ දහය වෙද්දි සෙට් වෙලා වෝටර් පාර්ක් එකට ගියා.... ඔක්කොමත් හරි මට උසට තියෙන තැන් ටික දකිද්දි මගේ කකුල් වෙව්ලන්න ගත්තේ මුං ටික මාව ඒ තැන් වලටත් එක්කන් යයි කියලා... මං උස තැන් වලට බයයි... හැබැයි තාම මුන් එකෙක්වත් ඒක දන්නේ නැහැ 😂😂😂 කියලා නොන්ඩි වෙන්නත් බැහැනේ... තිස්තුන් කෝටියක් දෙවියෝ මතක් කර කර මං හිතුවේ මුන්ට මේවගේ යන්න නම් හිතක් පහල නොවේවා කියලා හිතලා.... හැබැයි මං විතරක් නෙවෙයි හොබියත් පණ බයයි උස තැන් වලට.... 😂😂😂 කට්ටියගෙම බහුභූත කතා අස්සේ චේන්ජ් කරගෙන කට්ටියම පූල් එකට බැස්සා.... මුන්ගේ කෝලම් බලන්න තරම් මගේ ඇස් පව් කරලා තිබ්බනේ දෙවියනි අද.... 😒😒😒😒

" කට්ටියම යමුද වෝටර් කෝස්ටර් එක පැත්තට...."
හ්‍යෝ ජින් පටන් ගත්තා... ඇයි මෙහෙම වෙන්නේ.. මේකිට මෙතනට වෙලා ඉන්න බැරි උනාද... හැතිරි.... 😒😒😒😒 දැන් බැහැ කියන්නද... කට්ටියම කැමැත්තෙන් යන්න හදද්දි..
" මං මෙතන ඉන්නම් ඔයාලා ගිහින් එන්නකෝ 😁😁😁"

" ඔව් ඔව් මාත් ඉන්නම්... ඔයාලා ගිහින් එන්න..." 😁😁
මං දන්නවා කොහොමත් හොබියා බැහැ කියනවා කියලා... 😂😂

" දැන් දෙන්නා කියම්න හදන්නේ මෙතන ඉන්නවා කියලද... " ඔව් ඔව් යූනා මං ඒකම තමයි කියන්නේ... මං දන්නවා හොබීත් එකමයි කියන්නේ... ඕකට ගිහින් පණ නහා ගන්නවට වඩා මේක හොදයි....

" ඕඕඔ ඔයාලා ගිහිම් එන්න... 😁😁" මං ඉතිං දත් තිස් දෙකම පෙන්නලා හිනා වෙලා කිව්වා...
හොබිගේ මූණ බලන්න ලස්සනයි.... 😂😂😂

" ඈ බන් තරුවෝ ඇත්ත කියපම්...උබ බයයි නේද...?" සිකේ මේ කොල්ලෝ ටිකක් ඉස්සරහ මගෙන් යුන් සෝ ඒක අහපු කැත... නොදකිම් කැලෑ සතා....

" අනියෝ... 😁😁 මේ මං ඕවට බයද... පිස්සුනේ... 😒"
හිනා වෙවී කිව්වත් මං හිතින් අඩනවා.... සැක් ජංකුකත් බලාගෙන 😭😭

" තරූ බය නම් කියන්න... මාත් ඉන්නවනේ අපි ඉමු.. 😁😁😁" හොබිට නම් හරි හැපි එයා වගේ කෙනෙක් ඉන්නවා කියලා... 😂😂

" හොබි ඔයා බය වෙන්න එපා මැණික මං එක්කම් යන්නම්... ඔයා ඇස් දෙක වහගෙන මගේ මේ දෑත බදලා අල්ලගෙන එන්න..." අම්මෝ දුලා 😂😂😂

ONE LAST TIME ❤️Where stories live. Discover now