04 CHAPTER

226 43 8
                                    


ONE LAST TIME

අහ්හ් මේ යකා කිසිම වෙනසක් නැතුව බොනවනේ... 😳😳 දිවේ රස නහරේ කැපිලවත්ද... 😳😳😳

" ඉවරයි... 😖😖😖"

හිතාගන්න පුලුවන්ද මට ඒ වේලාවේ දැනුණ ෆීලින්ග් එක කොහොම ඇතිද කියලා... කූකිට හදපු මිල්ක් එක ඔප්පා අරගෙන 😭😭
ඇයි සාන්ත මටම මෙහෙම කරන්නේ...

" තරූ.... "

😑😑😑 හරිනේ ඔය ඇහෙන්නේ අක්කිගේ කාලි වර්සන් එක... මං ඉතිං සෑඩ් මූඩ් එකක් දාගෙනම ගියා...😕😕😕😕

" අක්කා... 😁"
සැක් මේ මොංගල් හිනාව 😭

" අක්කා නෙවෙයි මොකක්ද කලේ කියනවා... ගුකීට මොනවද දුන්නේ..."

" ගුකීට නම් විශේෂ මුකුත් දුන්නේ නැහැ ඉතිං අක්කා කියපුවම තමයි දුන්නේ... 😁😁😁"

" මං කියපුවා... මං කිව්වද ලුණු ඇඹුල් දාලා බනනා මිල්ක් දෙන්න කියලා අහ්හ්..."

" ආහ්හ් ආව්ව්ව් ආව්ව්... මගේ කණ අත අරින්නකෝ.. මං කියන්නම්... 😒😕"

" මොනවද කියන්න තියෙන්නේ..."

" ඒක හැඳුවේ මං කුකීට... ඔප්පා වැරදි එක අරන් තියෙන්නෙ... 😕😕😕"

මං ඉතිං බිම බලාගෙන හිමින්ම කියලා දැම්මා...

" යාහ්හ් ඒ මොකද ඒ කොල්ලට එහෙම කරන්නේ... 😠😠"

පුෆ්ෆ්ෆ් යකූ දැන් බලන් ගියාම ඒකා මල්ලි මං නෑනා වෙලා වගේනේ මෙයාගේ කතාව...

" ඇයි ඇයි ඔයාට දුකද...😒"

කතාව මඟහරින්න ඕනේ නිසා මාත් වලියක් අඳින්න බලාගෙනම ඇහුවා 😂😂😂

" ඉන්නවා මං අම්මිට කියන්නම්... ගුකී කියන්න එපා කිව්වා ඉන්නවකෝ.."

ඉවරයි 😭 අනේ කොච්චර හොඳ ඔප්පෙක්ද අප්පා මට ලැබිලා තියෙන්නේ... ඒකට මගේ අක්කා... 😒😒

" අක්කේ හරි හරි හලෝ... මං පොඩි ජෝක් එකක් කරන්න ගියේ ඉතිං..." 😁😁

" හොඳ ජෝක්... එන්න එපා කිචන් එක පැත්ත පලාතේ... තව මොනවා කරයිද දන්නේ නැහැ 😒😒"

හ්හ්හ් එන්න කිව්වත් එන්නේ නැහැ තමයි... මං අක්කටත් ගස්සගෙන කාමරේට ගියා... සාමකාමී විදිහට දවස ගෙවුණත් හවස අක්කලා යන්නේ නැහැ කිව්වම නම් මට තරු පෙණුනා... නැහැ නැහැ බබ්ස් අක්කිලා ඉන්නවට නෙවෙයි අර භූතයෝ තුන් දෙනත් ඉන්නවා කියපු එකට... අර්ර්ර්ර් වැඩ නැද්ද මංදා 😒😒

ONE LAST TIME ❤️Donde viven las historias. Descúbrelo ahora