මේ කතාව හොඳ යහළුවෝ දෙන්නෙක්ගේ කතාවක්. මුලින්ම මං මේ කතාවේ main characters ගැන කියන්නම්.
01. Park cha Yoon
මේ තමා අපේ කතාවේ ඉන්න main female character. මෙයාට අවුරුදු 8 වෙනකොට මෙයාගේ අම්මටයි, තාත්තටයි මෙයාගෙන් ඈතට යන්න වුනා. ඒ කියන්නේ ලෝකයෙන් සමුගත්තා. අම්මයි, තාත්තයි ලොකු business man and woman දෙන්නෙක්. එතකොට ඔයාලටම හිතා ගන්න පුළුවන් නේ කොහොමද සමු ගන්න වුනේ කියලා. මෙයාලව මැරුවා.
02. Kim bo hyun
මේ තමා Cha Yoon ගේ uncle. අම්මයි, තාත්තට පස්සේ මෙයා තමා Cha yoon ව බලා ගත්තේ.
03. Kim shin worn
මේ මගේ aunty. මෙයා තමා අම්මා කෙනෙක් වගේ දැන් ඉන්නේ. මෙයාටත් 2 children ඉන්නවා.
04. Kim shin Hsa
මෙයා වැඩිමලා. මට මෙයාලා සලකන්නේ රජ ගෙදර මීයෙක්ට වගේ.🤧😞.
05. Kim shin hra
මේ ඉන්නේ බාලම එක්කෙනා. මෙයා තමා මට මගේ අම්මා තිබ්බ ඇඳුම් ටිකත් අඳින්නේ😏.
06. My brother
මට අයියා කෙනෙක් ඉන්නවා කියලා මට uncle කියලා තියෙනවා. අම්මගේ day diary එකෙත් ලියලා තියෙනවා. ඒත් මං කවදාවත් එයාව දැකලා නෑ🤧. පොඩි කාලේ අම්මයි, තාත්තයි එක්ක රණ්ඩු අයියා තවම මේ නංගිව බලන්න ආවේ නෑ. Shin hsa නම් කිව්වේ මං නිසා කියලා. ඒත් ඇත්ත මොකක්ද දන්නේ නෑ.
මෙයා ලා ජීවත් වෙන්නේ America, New York වල.
අම්මයි තාත්තයි දෙන්නම එයාලා වස්තු ඔක්කොම ලියලා තියෙන්නේ මෙයාගේ නමට. ඒ ටික මෙයාගෙන් උදුර ගන්න තමා aunty and uncle try කරන්නේ. ඒක ගැන තාම Cha Yoon දන්නේ නෑ. මොකද එයාට තවම අවුරුදු 18යි. යහළුවෝ 2 නෙක් තමයි මෙයාට ගොඩාක් උදව් කරන්නේ. ( යහළුවන් ගැන කතාවේ මැදින් වගේ කියන්නම්.)
මෙයාගේ එක යහළුවෙක් මෙයාට phone එකක් අරන් දුන්නා Birthday එකට.
I am new on wattpad. And this the first story. Please help me to continue this. And if their any mistakes please inform me. If it's boring let's make it fun.
Written by
razeena❤