Chapter 21 - im so proud of you

1.6K 256 335
                                    

Third person POV

කාමරෙ වහල තිබ්බ curtains  අස්සෙන්  ආපු හිරු කිරණ නිසා ඇස් දෙකත් අතින් පොඩි කරන් ගමන් තේහ්‍යුන්ග් නැගිට්ටෙ අර එන එලියටත් බැන බැන.... ඇයි ඉතින් කොල්ලා ඇහැරුනේ ඒක එලිය නිසා නෙ..... නැත්තන් මෙ වෙද්දිත් කොල්ලා නිදි.... ඒත් ඇයි මේ කොල්ලා පරක්කු වෙලා නැගිටින්නෙ??? වෙනදට කුකුලත් අතේ තියන් නැගිටින කොල්ලා අද පරක්කු වෙලා.....

හේතුව කොල්ලගෙ පපුව උඩ ඔලුවත් තියන් කොල්ලගෙ අත් දෙකට මැදිවෙලා හරි සනීපෙට නිදාගෙන ඉන්න කෙල්ල..... ඕ ... එයා නිසා තමයි කොල්ලා මේ පරක්කු වෙලා නැගිට්ටෙ...   කෙල්ල නිදාගත්තත් රෑ සැරින් සැරේ හීනෙන් බය උනු නිසා කොල්ලාට ගොඩාක් රෑ වෙනකන්.... ඒ කියන්නෙ එලි වෙනකන් වගේ ඇහැරන් ඉන්න උනා.....

කොල්ලට නින්දයාගෙන එද්දිම කොල්ලගෙ අත් අතර හිටපු කෙල්ල ගැස්සුනේ නිකන් දැන්ම නිදාගන්නෙපා තේහ්‍යුන්ග් කියලා කියන්න වගේ.... අන්තිමේදි කොල්ලා නිදාගනිද්දි පාන්දට 3ටත් ලඟයි......

ඊයෙ දවල් රෑ වේලවල් දෙකම කාපු නැති නිසා කොල්ලට තිබ්බෙ පට්ට බඩගින්නක්.... බඩගිනි උනත් කොල්ලා කන්න යන්න නැගිටින්නෙ කොහොමද හරීම cute අහින්සක විදිහට නිදාගෙන ඉන්න කෙල්ලව ඇහැරවලා??..... ඒක නිසා එච්චර වෙලා බඩගින්නෙ හිටපු එකේ තව ටිකක් වෙලා ඉන්නවයි කියලම කෙල්ලවත් බදාගෙන එහා පැත්ත හැරුනේ ආයෙ නිදාගන්න අදහසකින් නම් නෙවෙයි..... කොල්ලට නිදිමත වෙනුවට තිබ්බෙ යකෙක් කන්න තරම් බඩගින්නක්.....

තේහ්‍යුන්ග් ටිකක් වෙලා කෙල්ලගෙ මූන දිහා බලාගෙනම කෙල්ලගෙ කොන්ඩෙ අස්සෙන් තේහ්‍යුන්ග් ගෙ ඇඟිලි යැව්වෙ කෙල්ලව චූට්ටක් විතර ඒ උනුහුමට තව ටිකක් කොල්ලව තදින් බදාගෙන කොල්ලගෙ ඇඟ උඩටත් එක කකුලක් දාලා තව තුරුලු වෙද්දි .... කොල්ලගෙ පිට දිගේ වගේ ආපු කරන්ට් එක වගේ sensation එක කොල්ලගෙ හදවතෙන් නතර උනේ තවටිකක් හයියෙන් කොල්ලගෙ පපුව ගැහෙද්දි.........

කොල්ල ඒ  තමන්ගෙ පපුව අස්සෙ තුරුලු වෙලා ඉන්න කෙල්ල නිදාගන්න දඟලද්දි කොල්ලට හිනාවක් ගියේ කෙල්ල අර කකුලක් අරං කොල්ලගෙ ඇඟට දාපු වෙලේ...... ඒ වෙලේ තමයි කොල්ලට මීටර් උනේ කෙල්ල ඇඳන් ඉන්නෙ මේ එයාගෙ හුඩී එකක් කියන එක..... කෙල්ලට හුඩී එක පට්ටම ලොකුයි.... හුඩී එකේ අත් කෙල්ලගෙ අත්වලටත් වඩා දිගයි ඒ ඇඳුමෙන් කෙල්ලව පොරවන්න උනත් පුලුවන්.... ඒ gray colour  hoodie  එකට කෙල්ල මාරම cute ..... ඒකෙන් කෙල්ලව පෙනුනෙ නිකන් teenager  කෙනෙක් වගේ..... කොන්ඩෙ පිරිමැද පිරිමැද හිටපු තේහ්‍යුන්ග් කෙල්ලගෙ ඔලුව ආයෙ ඉම්බේ 'අනේ ඉක්මනට ඇහැරෙන්නකෝ' කියල හිත ඇතුලෙන් කෑගහලා..... කොල්ලට බඩගිනීයි

 °°°𝔻𝕖𝕤𝕥𝕚𝕟𝕖𝕕 𝕋𝕠 𝔹𝕖°°° | KTH  [Completed] Where stories live. Discover now