capter 3

1.3K 253 9
                                    

______________________________________
🦄: හරි අන්කල් අපි හෙට එන්නම්.
👨 : හරි පුතා අපි එහෙනම් යන්නම්
🐯 : හරි අන්කල්

🐹: මන් හිතන්නේ ප්‍රශ්නේ හැටියට නම් අපිට එයාලාගෙ university එකටත් යන්න වෙයි 🤔.
🐯: එකත් හොදයි ලස්සන කෙල්ලොත් ඇතිනේ 😉.
🦄: උබට කොහෙ ගියත් කෙල්ලෝ
අනේ මන්දා උබනම් 😑.
🐹: හරි හරි බඩු ලෑස්ති කරගන්න යන්න 😑

හොබී, ජින් ,වී තුන් දෙනා බඩුත් පැක් කරගෙන කාර් වල කොල්ලෝ තුන් දෙනා ඉන්න university එකට ගියා.....
ප්‍රින්සිපල් රූම් එක හොයන් සර් එක්ක කතා කරන්න යන්න තමයි කට්ටිය හිතන් හිටියේ.

ජින්,හොබි, වී තුන් දෙන කාර් වලින් බැහැලා university එකට ගියා.
යද්දි වටේ ඉන්න කෙල්ලෝ ඇස් කටේ තියන් මේ හැන්සම් කොල්ලෝ තුන් දෙනා දිහා බලලා කෑ ගහනවා

🦄: ඒ බන් මුන් මොකෝ මන් දිහා මෙහෙම බලන්නේ මගේ මූනෙ මොකක් හරි තියේ ද
(ඕතර් - ඔහොම හොට් එකට ඉන්නකොට ඔහොම බලන් ඉන්න එක අහන්න දෙයක්ද )
🐯: අස්සයෙක් ඇවිදින්නේ කෝමද කියලා බලනවා ඇති 😂😂.
🦄: අනේ පල කොටි නාම්බා 😑
🐹: උබලා දෙන්නා කට වහගන්නවද මෙතන චාටර් වෙන්න බෑ 😑
ටොක් ටොක්
🐥: ඇතුලට එන්න.
🐯: 😯 ජිමිනා................ ( වී කෑ ගහගෙන ගිහින් ජිමින්ගේ කරේ ) .
🐥: අඩෝ බැහැපන් තෙයියෝ තෝ මගේ කොන්ද කඩන්නද යන්නේ . බැහැපිය කොටියෝ 😫
🐯: අපෝ උබනම් කතා කරන්න එප මාත් එක්ක 😠
🐥: අනේ මගේ සූටි කොටි පැටියෝ
තරහද 😟
🐯: නෑ මගේ ජිමිනෝ .😁
🐹අහ්ම් ( ජින් උගුර පෑදුවේය )
🦄: ඉවර්ද නාඩ්ගම 🙄
🦄🐹: අපිව මතක නෑ නේ අපි යන් 😐
🐥: අනී මට මගේ හියුන්ලා දෙන්නවා අමතක වෙනවද එහෙම 🤭

ජිමින් ගොස් ජින්වයි හොබීවයි බදාගත්තේය.
🐥: ඇයි හියුන් හදිස්සියෙම ?
🦄: නෑ ජිමින පොඩි වැඩකට ආවේ ඔයා ඉන්න හින්දා හොදයි 😁
🐯: පස්සේ කියන්නම් විස්තර
🐹: අපිට university එකේ ඉන්න ඔනේ ලමයි 3 න් දෙනෙක් ව බලාගන්න .
🐥: මටත් හොදයි .
එහෙනම්
හොබී හියුන් ස්විමින්ග් කෝච් වෙන්න අපේ කලින් සර් මාසෙකට නිවාඩු ගත්තා .

ටේ ඔයා ස්පෝට් කෝච් වෙන්න ඔයාට තියෙන්නේ බාස්කට් බෝල්,වොලි බෝල් ,බොක්ශින් ඒ වගේ එවා.

ජින් හියුන් සාහිත්‍ය උගන්නන්න

🐯: අපරාධ ,මිනී මැරුම් හොයන අපිට මොන සාහිත්‍යය ද 😂😂😂.
🐹: ඇයි උබලා කියන්නේ මට සාහිත්‍යය බෑ කියලාද ගොන් වස්සෝ 😠
🦄: අපි බෑ කිව්වද නෑනේ 🤭

🐥: හරි හරි හියුන්ල රණ්ඩු වෙන්න එපා අනී 🤭 හෙට ඉදලා වැඩ බාරගන්න
අද බාස්කට් බොල් මැච් එකක් තියේ
යන් බලන්න 😁 .
🐯🐹🦄: හා

Bad Boys ✅Where stories live. Discover now