capter 4. ( fight)

1.4K 256 21
                                    








සෝ සොරි ඊයේ දාන්න හිටියේ මට දාන්න අමතක වෙලා
________________________________





🐥: හරි හරි හියුන්ල රණ්ඩු වෙන්න එපා අනී 🤭 හෙට ඉදලා වැඩ බාරගන්න
අද බාස්කට් බොල් මැච් එකක් තියේ
යන් බලන්න 😁 .
🐯🐹🦄: හා

Jk Jk Jk suga suga කමෝන් සුගා කමෝන් ජේකේ 🥳🥳🥳

🐯: අම්මෝ සද්දේ 😐 කවුද ඔය ජේකේ කවුද සුගා
🐥: අර ඉන්නේ සුගා

🦄 : අනේ පූස් පැටියෙක් 😯
🐹: කෝ කෝ පූසෙක් මට පේන්නේ නෑනේ 😂
කොල්ලාව මේකට හිතට අල්ලලා වගේ 😂
🦄: නෑ.. මේ ...මේ
🐹: හරි හරි 😂
🐥: අර ඉන්නේ ජේකේ

🐯: 😯😯😯😯😯 ( අම්මෝ හා පැටියෙක් වගේ අනේ )
🦄: මොකෝ උබ කට ඇරන් බලන් ඉන්නේ 😂
🐯: නෑ.... න්.. ඇ..හැ..
🐹: මොකෝ ගොත ගහන්නේ
🐥: ඔහොම හිටියට උන් තුන් දෙනා මැරයෝ වගේ රණ්ඩු බේරලා එපා වෙලා තියෙන්නේ . දැන් නම් අවුලක් නෑ තව මැරයෝ තුන් දෙනෙක් ආවානේ 😂
🐯: යා.... අපි මැරයෝ නෙවේ
🐹 : කවුද තුන අපි දෙන්නවානේ දැක්කේ
🐥: අර ඉන්නේ Rm

🐹: එයා නම් මගේ ඔන්න කලින්ම කිව්වා 😯
🐯🦄🐥: ...........
🐥: දැන් ඔයාලා මෙහෙ ආවේ මගුල් කරගන්නද ? 🙄
🐯: ඔයාටත් කරලා දෙන්නම්
🐥: මන් බැදලා ඉන්නේ.
🦄: කොටා අපිට කිව්වෙත් නෑ🙄
🐥: කියන්න උබලා මෙහෙ ඉන්න එපැයි
උබලා ඇමරිකා ගිය වෙලාවේ ගත්තේ
🐯: මගේ සෝලුමේට් ගේ වෙඩිමට මට එන්න බැරි උනා හරිම සෝචනීයයි 😓
🦄: කෝ ඉතින් ඔයාගේ එක්කෙනා
🐥: අර ඉන්නේ එයා university එකේ මියුසික් උගන්නනවා 😍

🐹: මෙකගේ පැණි හිනාව
මැච් එක ඉවර උනා සුපුරුදු පරිදි
ජයග්‍රහණය park university එකට .😏

🐰 : කෝ කායි අද ඕකා මට මැච් එකේදි සද්දයක් දැම්මානේ .
😺: මාත් දැක්කා මැච් එක වෙලේ ගහගන්න බෑනේ මැච් එක පරාද උනොත් කියලා
🐨: කියනකොටම අන්න එනවා මෑන් 😏.
( kai ගේ ඉමෝජිය 👦)
👦: අද මැච් එක තමුසෙලාගේ ලක් එක හින්දා දින්නේ 😏

🐰: මොකක්ද යකෝ බල්ලෝ තෝ කියන්නේ 😡

ජේකේ කායිගේ කොලර් එකෙන් අල්ලගෙන කෑ ගසා මිට මොලවලා කායිගේ මූනට ගැසුවේය.
කායිද පෙරලා ඔහුට ගැසූවේය
මේ අතරතුර සුගා කායිගේ එක්කෙනෙක්ගේ බඩට ගැහුවේය ඔහුවේ කටින් ලේ පිට වුණි.
ආරෙම් තව එකෙකුගේ අතක් කැඩුවේය.
දැන් university දෙකම මරාගන්නවා

Bad Boys ✅Where stories live. Discover now