12) ⛓😳Start the jk's doubt 💔⛓

2.6K 347 48
                                    

At Jeon company

  සුගා උදේම ඔෆිස් එකට ඇවිත් නම්ජුන් එනකන් ටිකක් වෙලා ෆෝන් එක බල බල හිටියේ.

Suga pov...

ම් .... මේ ඉන්නේ මං හොයපු කෙනා. මෙහෙමත් හුරතල් අය ඉන්නවද ඇත්තටම. ඔහොම ඉන්නකෝ පොඩ්ඩක් මං ඔයාව අනිවාර්යයෙන් ම මගේ ලගට ගන්නවාමයි. එදා ඔයාව දැක්ක දවසේ ඉදන් මං පිස්සෙක් වෙලා. ඇත්තටම මට එයාව දකින වෙලාවට මට හැම දෙයක්ම අමතක වෙනවානේ මට නිකන් තේරෙන්නේ ඔයයි මොයි විතරයි වගේ මෙ ලෝකේ ඉන්නවා වගේ. ඇත්තටම මං මෙයාට කැමතිද ??? නැත්තම් මේක ආදරයක්ද ? මේ මට මොනා වෙලාද අප්පා .දැන් කිසි වැඩක් කරන්න හිතෙන්නෙත් නැහැ. මෙයා දිහාම බලා ගෙනමයි ඉන්න හිතෙන්නේ. ඒත් මට බැ. එයා කැමති නැති වුනොත් මට . මං මොකද කරන්නේ..... වැඩි බලාපොරොත්තු හොද නැහැ. ඒත්....... මං කොහොමද මෙයාව අමතක කරන්නේ. ඉන්න තැනකින් දුවන් ඇවිත්.............

Suga pov end....

සුගා එහෙම හිකන කොටම ඔෆිස් එඩක් දොර ඇරුනා. සුගා ඒ වෙලාවේ හිතට ආපු සතුට කියලාලාලාලා වැඩක් නැහැ. ඒත් එතනට ආවේ එයා හිතින් හිතපු කෙනා නෙමෙයි. ඒ නම්ජුන්.

Rm : මොකෝ පූසෝ . යකෙක් දැකලා වගේ මගේ මුන දිහා ඔහොම බලන් ඉන්නේ.
Suga: අනේ මේ .මං දැක්ක යකෙක් නැහැ. මොකද අද එන්න පරක්කු.
නම්ජූන් ඇවිත් පුටුවකින් වාඩි වෙන ගමන්ම,
Rm: ආහ් අද පොඩ්ඩක් නැගිටින්න ටිකක් පරක්කු වුනා ඒකයි.
Suga: ඇයි මොකෝ රෑ මදිද නිදාගන්න
Rm: නැ බං. ඊයේ ටිකක් නිදා ගන්න කොට පරක්කු වුනා ඒකයි.
Suga :ආව්...ආව්. රෑ තිස්සේ ඇහැරිලා මොකෝ කරන්නේ. කවද්ද මං මාමා කෙනෙක් වෙන්නේ ආහ්. 😂
Rm: අනේ මේ වල් පූසෝ මං එහෙම දෙයක් ⁣නෙමෙයි කිවුවේ. ඊයේ අපේ ඔම්මලා ⁣අපේ ගෙදර ආවා ඒක නිසා  එයාලා යනකොට රැ වුනා එකයි.
අනික උබ මාමා වෙන්න කලින් තාත්තා කෙනෙක් වෙයන් කෝ.
සුගාට එක පාරට එයා හිත හිත හිටපු කෙනා මතක් වෙලා හිනා යන්න ආවත් ඒත නවත්ත ගෙන
Suga: ආහ් මේ ඒවායින් වැඩක් නැහැ. මට දෙයක් දැන ගන්න තියෙයි උබෙන්.
Rm: ආහ් උබ ඔහොම කියන කොටමයි මටත්මතක් වුනේ . මටත් දෙයක් තියෙනවා දැන ගන්න.
Suga: හරි ඒත්මං කියන දේ අහලා හිටපන්කෝ...
Rm: හ්ම්.
Suga: මේ ජින්ගේ මල්ලි ඉන්නේ.
Rm: ම් ඔව් ජිමින් ඇයි මොකද
Suga: නැහැ. මේ..... මේ මං ක්යන දේ අහපා කලබල වෙන්න එපා..........
මේ මේ......... ජිමි..න්ට afair එකක් තියෙනවද
Rm: ආාා මං දන්න තරමින් නම් නැහැ ඇයි. මොකක් හර උබ දැක්කද එයා කා එක්ක හරි ඉන්නවා.
Suga: පිස්සුද ? මං ඒක ඇහුවේ නිකන් උබ මේවා ගිහින් ජිමින් ට එහෙම කියනවා නෙමෙයි.
Rm: ආහ් පුස් මහත්තයා මොකාටද දන්නෙ නැහැමේ එන්නේ. හරි හරි ඔහෙම යන්කෝ.... 🤭🤭🤭
Suga: හරි ඒක අමතක කරනවකෝ දැන් මොකද්ද කියන්න ත්යෙනනේ....
Rm: ආහ් . සුගා මං මේ කියන දේ ගැන පිටින් බලලා නම් තීරන ගන්න එපා .ඒක පොඩ්ඩක් හොයලා බලන්න.

💞 ℍ𝔼𝔸ℝ𝕋  𝕆𝔽  𝕊𝔼ℂℝ𝔼𝕋 💞 Vkook Ship   Where stories live. Discover now