❗Episode 08❗

240 44 7
                                    

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
ඔක්කොම කියලා phone එක තිබ්බ jin
Car එක start කරගෙන ගියා......

Won pov________________________________

මට වෙන කරන්න දෙයක් නැති හින්දා මම කට වහ ගෙන ගියා.

මේ පිටසක්වල ජීවියා නම් කෝච්චියක් වගේ කියවනව......
මාත් ඉතින් කෙටියෙන් උත්තර දීලා කට වහගෙන ගියා මං ඉතිං කොහොමත් වැඩිය කතා කරන්න කැමති කෙනෙක් නෙමෙයිනෙ......

එයා ආවෙ පොඩි park එකකට cemetery එකක් වගේ ඒත් කාගේද දන්නේ නෑ......

මෙන්න මෙයා මාවත් දාලා car එකෙන් බැහැලා යනවා......
මාත් ඕන එකක් කියලා car එකෙන් බැහැලා එයාගේ පස්සෙන් ගියා.....

නියම ප්ලේස් එකක්.......

මං දැක්කා එයා සොහොනක් දිහා බලාගෙන ඉන්නවා.....

එයාට එතන තනියම ඉන්න දෙන එක හොදයි කියලා හිතුන හින්දා මං වෙන පැත්තකට ගියා. මං වට පිට බල බල හිටියේ වටපිටාව හරිම ලස්සන හින්දා.....
.
.
.
.
.
.
.

තව ටිකක් එහෙමම ඉදල මං taeව හෙව්වෙ මේ මනුස්සයා මාව දාල ගිහින් ද දන්නෙත් නෑ කියලා හිතුන හන්දා....

ඇයි දෙයියනේ ආපු වෙලාවේ ඉඳන් මං දිහා ඇහැක් ඇරල බැලුවෙ නෑනෙ.....
මාව මෙතන අතරමං කරලා ඒ පිටසක්වල ජීවියා ගිහිල්ලද දන්නෙත් නෑනේ......

ඒත් මං ඉස්සෙල්ලා හිටපු තැනට ගිහින් බලනකොට දැක්කෙ එයා කාත් එක්ක හරි කෝල් එකක ඉන්නවා.....

කෝල් එක ඉවර වෙලා එයා සොහොන ළඟ දණ ගහගෙන ආයෙත් ඉස්සෙල්ලා වගේම ඒක දිහා බලාගෙන ඉන්නවා.......
මං ටික වෙලාවක් එයා දිහා බලාගෙන හිටියා ඒත් මට හිතුනා මං එතනට ගිහින් කතා කළා නම් හොඳයි කියලා.....

🤍:  Tae.....

🖤: ..........

🤍: එයාව ගොඩක් මතක් වෙනවා ඇති
      නේද

🖤: හ්ම්

🤍:  එයා ඔයාගෙ....?

🖤:  ඔම්මා

🤍:  මට ගොඩක් දුකයි Tae....

🖤: ඒකට කමක් නෑ

🤍: දුක් වෙන්න එපා tae....
හැමෝටම හැමදාම ඉන්න බෑනේ...... කවද හරි එයාලට අපිව දාන යන්න වෙනවා, ඔයාට දැන් ලැබිලා තියන දේවල් ගැන හිතලා හිත හදාගන්න

🚫 NOT YOUR BARBIE GIRL 🚫Where stories live. Discover now