❗Episode 17❗

177 29 5
                                    


Tae ඇවිල්ලා මගේ ගාවින් ඉඳ ගත්තා

අර ගෑනු ලමයයි, මාත් එක්ක නිදාගෙන ඉඳපු අයියයි ඇවිල්ලා අනිත් sofa එකෙන් වාඩි උනා

දැන් කල්පනා කරල බලමු
.
.
.
.
.
.
.

Flashback start_________________________

Tae වෙරි මතේම බස් එකෙන් බැස්සේ Wonවත් උස්සගෙනමයි

Wonට එපා කිව්වත්, පෙනඩෝල් දාල කොකා කෝල විතරක් දුන්නත්, එයා හොරට වෙරි වෙන්නම ගහල තිබ්බේ

Senior අයියලා ඉන්න ඕන කාමර ටික පෙන්නලා, දෙන්න දෙන්නට එකට යන්න කිව්වා

ටේ wonවත් උස්සගෙන රූම් එකකට ගිහින් wonව ඇද උඩින් තියල, ටේ කෙලින් හිටගෙන දෙකට නැමුණේ wonව උස්සගෙන ඇවිල්ල මහන්සි හින්ද

වෙරි වෙලා හිටයත් ටේට wash එකක් දාගන්නේ නැතුව නින්ද යන්නේ නෑ

එක නිසා ටේ ලෑස්ති උනේ wash එකක් දාගන්න

එත් towel එක ගන්න bag එක කොහොද කියල බැලුවත් එයාට ඒක හොයා ගන්න බැරි උනා....

Wonගේ බෑග් ටිකත් නෑ

ටේ won දිහාත් බලල හිමීට ආපහු බස් එකට යන්න රූම් එකෙන් එලියට ආවේ දොරත් වහගෙන,

ටේ හොටෙල් එකේ main entresnce එක ගාවට ගියාමයි දැක්කේ හැමෝගෙම bags එතනට ගෙනත් තියනව...

තව bag ටිකක් විතරක් ඉතිරි වෙලා තිබ්බේ ගොඩක් ළමයි බෑග් අරගෙනම ගිහින් තිබුන හින්ද....

තාමත් ළමයෙක් දෙන්නෙක් ඇවිත් බෑග් අරන් යනවා

ටේත් ඒ ලගටම ගියේ bags ටික ගන්න

🖤: බෑග් හතරක් තියෙනවා
දෙපාරකට අරන් යන්න වෙන්නේ

ටේ බෑග් දෙකක් උස්සගෙන යන්න හැදුවත් අනිත් පැත්ත හැරුන විතරයි ආයෙත් පිටිපස්සට විසික් උනේ කාගේ හරි ඇගක වැදුන හින්ද,

බිමට වැටෙන්න තරම් ලොකු තල්ලුවක් නොවුනත් දෙන්නම දෙපැත්තට විසික් වෙලා බිමට වැටුනේ වෙරි මරගාතේ හිටපු හින්ද

🖤: බලාගෙන යනවකෝ

ටේ එහෙම කියලා නැගිට්ටලා යන්න හැදුවත් අනිත් කෙනා ආපහු කතා කලා

🚫 NOT YOUR BARBIE GIRL 🚫Onde histórias criam vida. Descubra agora