🥰 chapter 11 🥰

124 22 2
                                    

රුහා නැගිටිද්දි jk ගේ අත කෙල්ලගේ පපුවේ jk රුහාගේ ඔලුව ලග නින්ද ගිහින්.. රුහා නැගිට්ට ගමන් පපුවේ තිබ්බ අත අයින් කරා.

Jk- ඔහ්.. නැගිට්ටාද?
රුහා- වෙලාව කියද?
Jk- තාම 12 යි.
රුහා- මොකක්.. මම හිතුවේ 5ටවත් ඇති කියලා.
Jk- බඩගිනිද?
රුහා- නෑ... ඔයාට බඩගිනි ඇති නේ. මොනාහරි හදලා දෙන්නද එලියෙන් කාල එන්නවද?
Jk- දැන් නිදගෙන හිටියා ඇති නේ ටිකක් එලියට යමු..
රුහා- ඇගට හරි නෑ..
Jk- ඔහොම ඉන්න හොද නෑ. ඇදුමක් දාගෙන එන්නකෝ..
රුහා- මම තව ටිකක් නිදාගන්නම්..
Jk- එපා.. මම හිතන්නේ ඔයාට බඩගිනි ඉක්මනට ලැස්තිවෙලා එන්න. මම ඉන්නවා. එත් මෙත් කියන්න එපා.
රුහා- .. හ්ම්.. හරි..

Time pass..
Jk- මොනාද කන්නේ මේතන අවුල්ද? මේ පැත්තේ වැඩිය් army ලා නැති නිසා හොදයි.
රුහා- ඔනේ දෙයක් jk.

( දෙන්නාම කෑම කාලා beach එක ලග ගිහින් ඉදගත්තා.)

රුහා- thanks jk.. ඔයට වැඩ ඇතිනේ යන්න.
Jk- නෑ. මට එහෙම වැඩක් නේ...
රුහා- හ්ම්..
( එක සැරේටම එතනට මින්හෝ ආවා.)
මින්හෝ- hello රුහා...
රුහා- hi.. මින්හෝ..
මින්හෝ- මේ jk ?
රුහා- ඔව්. එයා මේ මගේ යාලුවෙක්.
මින්හෝ- hii..
Jk- hi..
මින්හෝ- ඔයා කවදාද seoul එන්නෙ. මම අද යනවා.
රුහා- තව ටික දවසක් මෙහේ ඉන්නවා මින්හෝ.
මින්හෝ- හ්ම්.. හරි ඔයා ආවම call එකක් දාන්නකෝ.
රුහා- හ්ම්.. මොකක්ද ඊලගට තියෙන song එක?
මින්හෝ- senorita..
රුහා- dance එක හදලානේ තියෙන්නේ ඔයා..

🖤 Shades of love 🖤Where stories live. Discover now