part 5

48 5 12
                                    

Kim jisoo pov ,
මන් ඒ ඇදුමත් ඇදගෙන හිමින් හිමින් පහලට ගියා.....

Jungkook pov ,
අහ්...ආවද...මෙන්න මේක කනවා.....

Kim jisoo pov ,
මූ කෙල්ලෙක්ට කතා කරන්න දන්නෙත් නැද්ද කොහෙද...ඔව් ඉතිම් දන්නේ නෑ නේ.මූ මැරයෙක් නේ 😒😒😒.

Jungkook pov ,
ඔක කනවද නැද්ද .🤨🤨

Kim jisoo pov ,
ම්ම්...මේ කනවා.මන් එහෙම කියන ගමන් පීසා කෑලි දෙක තුනක් කටේ ඔබා ගත්තා 🍕🍕🍕🍕🍕🍕🍕

Jungkook pov ,
ඊඊඊ...කන කැත් විතරක්...

Kim jisoo pov ,
අනේ මේ...ඔයා හරි ලස්සනට කනවා නෙහ්......😏😏😏😏

Time skipped **********

Jungkook pov ,
ම්ම්ම්ම්...කාලා ඉවරයි නේහ්....එහෙනම් යනවා කාමරේට......

Kim jisoo pov ,
නවතින්න ආවේ නෑ.....කොහොමත් යනවා තමයි 😏😏😏😏මන් එහෙම කියන ගමන් කාමරේට ගිහින් දොර වහ  ගත්තා....ම්ම්...මෙහෙම ඉදලා බෑ කොහොම හරි මෙතනින් පැනලා යන්න ඕනි...මන් එහෙම කියන ගමන් කබඩ් එක ඇරලා ඒකේ තිබ්බ ඇදුම් ටික ගැට ගහලා ජනේලෙන් පහලට දැම්මා...ගානට බිමට බැහැ ගන්න පුලුවන්....මන් ඒක ඇද  මිට්ටමේ ගැට ගහන්න ගියාම jk එක පාරටම කාමරේට ආවා......😨😨😨😨.

Jungkook pov ,
ආහ්...පැනලා යන්න නේ හැදුවේ.....

Kim jisoo pov ,
එයා එහෙම කිව්ව ගමන් මම ජනෙලෙන් පනින්න හැදුවා...ඒත්......

එයා එක පාරටම මාව ඇදලා අරගෙන බිත්තියට තද කරා......

Jungkook pov ,
මන් කිව්වා නේ පැනලා යන්න එපා කියලා...

එයා එහෙම කිව්වේ බය හිතෙන විදිහට මගේ දිහා බලාගෙන ...

මගේ එයාට කිසිම බයක් තිබ්බේ නැති උනත් ඒ බලපු විදිහට නම් මන් ගොඩක් බය උනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මගේ එයාට කිසිම බයක් තිබ්බේ නැති උනත් ඒ බලපු විදිහට නම් මන් ගොඩක් බය උනා.....

Kim jisoo pov ,ම...මට සමාවෙන්න...ම..මම ආයෙ එහෙම කරන්නේ නෑ.....මන් එහෙම කිව්වේ බිම බලාගෙන ....

Jungkook pov ,
එහෙම කොහොමද සමාව දෙන්නේ 🤨🤨😏.මන් ඔයාට කලින් කියලා නේ තිබ්බේ....

Kim jisoo pov ,
හරි ...ඉතිම් ..මන් සමාව ගත්තනේ.....😒😒😒

Jungkook pov ,
අනිත් අය එහෙම සමාව දුන්නට මන් එහෙම සමාව දෙන්නේ නෑ කෙල්ලේ

එහෙම කියන ගමන් එයා එක පාරටම මාව එයා ලගට ඇද්ලා ගන්න ගමන් මාව kiss කරන්න ගත්තා  💋💋💋💋💋💋💋💋💋💋💋💋💋💋💋💋💋💋💋💋💋💋💋💋.මන් එයාගේ පපුවට මගේ අත් දෙක තියලා තද කරලා එයාගෙන් ගැලවෙන්න හැදුවා..ඒත් එයා මාව එයා ලගට තව තද කර ගත්තා....ඇත්තටම එයා මාව හිමීට kiss කරේ....ඒත මන් එයාගෙන් ගැලවෙන්න උත්සාහ කරපු නිසා එයා මාව එයාගේ තොල වලින් රලුවට kiss කරන්න ගත්තා...මට ගැලවෙන්න් උවමනාව තිබ්බත්  මන් එවලේ හිටියේ එයාට හිර වෙලා....මමත් එයාට ඉඩ දීලා හිටියේ මට ඒ වෙලාවේ කරන්න දෙයක් තිබ්බේ නැති නිසා💋💋💋💋💋💋💋💋💋💋💋💋💜️💜️💜️💜️

මමත් එයාට ඉඩ දීලා හිටියේ මට ඒ වෙලාවේ කරන්න දෙයක් තිබ්බේ නැති නිසා💋💋💋💋💋💋💋💋💋💋💋💋💜️💜️💜️💜️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.






Hi.....අද කතාව ගැන ඔයාලා මොනවද හිත්න්නේ......අද කතාව හොදයි නම් vote කරලා comment  එකක් දාන්න....🤗🤗🤗🤗




See you next part  💜️💜️💜️💜️💜️🥰🥰🥰

mine jk 💜️👿🥰Where stories live. Discover now