Chapter 1

2.2K 260 11
                                    

𝐓𝐚𝐞𝐡𝐲𝐮𝐧𝐠 𝐩𝐨𝐯

මම uni එකේ ඉදන් එලියට ආවෙ ගෙදර යන්න හිතාගෙන . අඩි දෙක තුනක් ඉස්සරහට යනකොට මට දැනුනෙ නිකං හැමදේම බොදවෙලා යනවා වගේ. මට හිටගෙන ඉන්නවත් පනක් තිබ්බෙ නෑ ලග තිබ්බ ගහක් අල්ලන් අමාරුවෙන නැගිටින්න හදද්දි එක පාරම වැටෙන්න යද්දි කවුදො කෙනෙක් මාව වැටෙන්න නොදී අල්ල ගත්තා.

" sir sir ඔයාට මාව ඇහෙනවද? "

"Sir..."

දැන් තමා මන් එයාව අදුර ගත්තෙ එයා මගෙ uni එකේ student කෙනෙක් . ඊට පස්සෙ එයා මාව ලග තිබ්බ බන්කුවක ඉන්දවලා වතුර ටිකක් බොන්න දීලා මෙහෙම ඇහුවා.

" sir ට මොකද උනේ එක පාරටම ?"

මන් කොහොමද කියන්නෙ ඒක ගැන. මන් මෙච්චර කල් හන්ගන් හිටපු රහස් තිබ්බා මන් ඒ ගැන කාටවත් කියලා නෑ . අඩුම තරමෙ මගෙ boyfriend ට වත්.

" අහ් නෑ නෑ මට නිකං කලන්තයක් වගෙ ආවා . උදේට කාපු නැති නිසා වෙන්න ඇති දවල්ටත් හරියට කන්න බැරි උනා දැන් හරි " මන් කිවුවා .

" හරි sir මන් sirව ගිහින් ඇරලවන්නද ?"

"අහ් ඕන්නෑ මට දැන් හොදයි. ඔයා යන්න. ඔයාට ගොඩක් ස්තූති මට උදව් කරාට "

" අනේ sir ඕක මොකක්ද , හරි sir එහෙනම් මන් යන්නම්. Sir ත් පරිස්සමින් ගෙදර යන්න "

එහෙම කියලා එයා එතනින් ගියා. මාත් ටික වෙලාවක් එතන ඉදලා ගෙදර යන්න පිටත් උනා. යන ගමන් මන් මෙහෙම හිතුවා

" මට තව සතියයි තියෙන්නෙ , මන් කොහෙද එයාව තනි කරලා දාලා යන්නෙ.එයාට කොච්චර දුක හිතෙයිද. ඇයි දෙවියෝ මටම මෙහෙම කරන්නෙ. මට එයාව තනි කරලා දාලා යන්න ඕන්නෑ ඒත්, ........ "

මම ගෙදර යනකනම් ඇඩුවා . දන්නෙම නැතුව මන් ගේ ලගටම ඇවිත් .

____________________________________________

මොකක්ද tae හන්ගන රහස?
ඊලග chapter එකෙන් ඒ ගැන කියන්නම් 🙃

Vote , comment දාගෙන යන්න 💜️
සාරන්හේ 🙃💜️...........

I Am Sorry  ♡ Taekook ♡  🄲🄾🄼🄿🄻🄴🅃🄴Where stories live. Discover now