Last Chapter

1.6K 227 91
                                    

දින තුනකට පසු ......

ගෙවුනු දවස්වල මන් කුකිත් එක්ක කාලය ගත කරේ මන් එයාට කොච්චර ආදරේ කරනවද කියලා එයාට දැනෙන්න අරින ගමන්.

මට තව තියෙන්නෙ එක දවසයි . මට ඕනෙ නෑ මන් එයාව දාලා යන දවසට එයාට රිද්දන්න.

මන් හිටියෙ කුස්සියෙ කෑම පිගන් හෝදන ගමන් ඒත් එක්කම මට දැනුනා මගේ ඉන වටෙන් අත් දාන බවක් . මට දැනුනා ඒ කුකී කියලා එයා එයාගෙ අත්දෙකෙන් මාව බදාගෙන මගෙ උරහිසින් එයාගෙ නිකට තියා ගත්තා.

"ටේ ඔයාට මට මොකුත් කියන්න තියෙනවා ද
ඔයා මේ දවස්වල හරිම ආදනීයයි. සැකෙන් වගේ කුකී ඇහුවා.

"මන් කිවුවනෙ මන් ඔයාට ආදරේ යි . වෙන මොකුත් නෑ කුකී."

"හ්ම්ම්ම්" එහෙම කියලා එයා මගෙ බෙල්ල කිස් කරන්න ගත්තා.

"කුකී මන් මේක හෝදලා එන්නම් . පස්සෙ අපිට හුරතල් වෙන්න පුළුවන් නෙ. ඔයා දැන් කාමරේට යන්න නැත්තම් Tv බලන්න එතකොට කම්මැලි හිතෙන් නැති වෙයි. මන් කිවුවෙ පිගන් හොදන ගමන්.

"ඕකේ " කුකී එහෙම කියලා ගියා.

Minites past*

මන් මගේ වැඩ ටික ඉවර කරනකොට දවලුත් වෙලා .

මන් කුස්සියේන් එලියට එනකොට කුකී හිටියේ tv බල බල .

මන් ඇවිදන් යනකොට මට නිකං කලන්තයක් වගේ ආව නිසා කුකීගෙ එහා පැත්තෙන් ඉදගත්තා. ටික වෙලවක් එයත් එක්ක හුරතල් උනු මන් ගැබුරු නින්දකට වැටුනා.

Third person's pro

Taehyung දැනන් හිටියෙ නෑ එයාට මේ නින්දෙන් කවදාවත් ඇහැරෙන්න බෑ කියලා .
ඒත් එක්කම taehyung සදාකාලික නින්දකට වැටුනා .

ඒ අතරේ ජේකේ දැක්කෙ ටේට නින්ද ගිහින් කියලා. ටේගෙ මූන සුදු මැලි වෙලා කියලා ජේකේ ඒ වෙලාවෙ දැක්කෙ නෑ . එයා හිතුවෙ ටේට නින්ද ගිහින් කියලා එයා ටේව ඇදෙන් තියලා වතුර බොන්න කියලා කුස්සියට ගියා.

කුස්සියට ගියපු ජේකෙ ආයෙ ඇවිත් ටේ එක්කම නිදා ගත්තා.

8 hours later

පැය ගානක් නිදා ගත්තම් පස්සෙ ජේකෙ නැගිට්ටා.ඒත් එක්කම එයා හැරුනේ ටේ නිදන් ඉන්න පැත්තට එයා දැක්කෙ එකම විදිහට නිදන් ඉන්න ටේ ව . ටේගෙ මූන සුදු මැලි වෙලා.
ජේකේ ටේට අසනීපයක් කියලා හිතලා එයාව නැගිට්ටවන්න හැදුවත් ටේ ගෙන් කිසිම ප්‍රතිචාරයක් නෑ කියලා දැන ගත්ත ජේකේ ගොඩක් බය උනා. කොච්චර නැගිට්ටවන්න හැදුවත් ටේ නැගිට්ටෙ නෑ.

I Am Sorry  ♡ Taekook ♡  🄲🄾🄼🄿🄻🄴🅃🄴Opowieści tętniące życiem. Odkryj je teraz