( කලින් චැප් එකේ පාරිටි එක මේකට අදාල නෑ 😁 මේක කිසිම පිලිවෙලක් නැති කතාවක් 😁)
" Today is very boring day 😴" ( RM)
" අනේ හ්‍යුන්ග් ඔය English කියවන්න එපා . අපට තේරෙන්නෑ " ( Tae)
" මම කිව්වෙ අද හරිම කම්මැලී කියලා "( RM)
" කරන්න තියෙන්නෙ එකයි . Sleep and Sleep and Sleep 😴"( Suga )
" ආයිෂ් 🤧 ඔයාගෙ නින්ද 🤧 මෙච්චර කල් මාත් එක්ක ඉදලා ඔය නින්ද යවාගන්න බැරි උනානේ 🤧 සාමාන්‍යයෙන් මිනිස්සු මාත් එක්ක ඉදිද්දි එයාල තවත් ප්‍රබෝධමත් වෙනවා 🤧" ( Yuvi)
" මොන මිනිහද දැන් ප්‍රබෝධමත් උනේ 😴" ( Suga)
" මම 😌. මම විදූ ඔන්නි එක්ක ඉදලා මාර විදිහට ප්‍රබෝධමත් උනා 😌" ( Koozi)
" Thats ma girl 😌" ( Yuvi)
" කොහොමද එහෙම උනේ 👀"( RM)
" මම විදූ ඔන්නිගෙන් මගේ වල් ස්වභාවය තව වැඩි කරගත්තා 😌" ( Koozi)
" අඩෝව් කූසි මම් ඔහෙට 😡" ( Yuvi)
" හා හා හා .. යුවියෝ එයා විහිලුවටනෙ කිව්වෙ 🤭 " ( Sumi)
" දන්නවා 🌚 ඒයි කූසි 🌚 තරහ නෑනෙ 🌚 ආදරේටනෙ බැන්නෙ 🌚" ( Yuvi)
" නෑ අනේ 🤭" ( Koozi)
" Lets go on a picnic 🌚"( RM)
" මේ මොකද මේ 🤧 හ්‍යුන්ග් ගෙ ඇගේ සුද්දෙක්වත් හැප්පිලාද 🤧"( Jimin)
" අපට තේරෙන්නෑ ඔව්වා 🤧" ( Jk)
" අපි picnic එකක් යමු කියල කිව්වෙ 🤧🤧" ( RM)
" ඉදල ඉදල හොද අදහසක් කිව්වමයි මෙයා 😏" ( Koozi)
" ඔයාට ඉතින් මම මොනා කරත් හොද නැනෙ 😒" ( RM)
" කවුද එහෙම කිව්වෙ 🤧🤧 ආදරේටනෙ කිව්වෙ 🤧 හහ් " ( Koozi)
" කවුද අර වැනි වැනි එන්නෙ " ( Hashi)
" විචා 🤭" ( Adi)
" ඒයි කම්මැලියෝ 🤧 ඔය දවල් තිස්සෙ නිදාගන්න පුරුද්ද අත් ඇරගන්නෝ 🤧 ඕවා බෑ මෙහේ 🤧" ( Koozi)
" ඔව් මෙහේ ඉන්න ඕන හොද ක්‍රියාශීලී අය 😌" ( Jin)
" මං ක්‍රියාශීලී නෑනෙ ජිනා 🤭" ( Hashi)
" ඔය ඉතින් මම කියපු එක එහෙම්ම ඉවරයිනෙ 🤧" ( Jin)
" ඉතින් අපි නම්ජූන් ඔප්පා කිව්ව අදහස ක්‍රියාත්මක කරමුකෝ 🤧"( Binu)
YOU ARE READING
🙆💕Crazy Sisters with BTS 💕🙆
FanfictionWe do not have the same blood. But they are all red. A real family. We only know happiness. අපි ඇත්තම සහෝදරියෝ ❤️ අපිව වෙන් වෙන්නෑ මොන දේ උනත්.