11 Chapter

109 31 43
                                    

moon shi
----------------

දැන් ඉතින් වෙඩිමකට ලෑස්ති වෙන්නත් ඕනිනේ...............

අහ් ...තව මේ දෙන්නට හොද පාඩමක් උගන්වන්නත් ඕන........ මගෙ නම්බුව කෑවට.........

මන් ඔම්මට කියලා තීන නිසා ප්‍රශ්නයක් නෑ...........දැක්කද රහස් තියාගන්නැති එකේ වටිනාකම......

හොද වෙලාවට අප්පා ඒ කතාව එතනින් නැවැත්තුවෙ නැත්තන් ඔන්නි මගෙ චරිතෙ අමුඅමුවෙ ඝාතනේ කරනවා...........

උදේ නැගිට්ට වෙලේ ඉදන් මන් කල්පනා කලේ ඕවා..........

මන් ඇදෙන් බැස්සෙ ඔම්මා මට කතා කල නිසා............මන් ඉක්මන්ට වොශ් එක්කුත් දාගෙන පහලට ගියා.........

🌲ශෝයි ගෑන්ලමයි නැගිටින වෙලාව....

ඔන්න උදේම ඔම්මා පටන්ගත්තා....

🌳නිවාඩු කාලේනේ.......

🌲එහෙමෙයි කියලා 10.00 පහුවෙනකන් නිදාගන්න ඕනද

(ඕක මොකක්ද මන් සමහරදාට 2.00 වෙනකන් නිදාගන්නවා...)

🌺අනේ ඔම්මා ඊයේ නිදාගද්දි පරක්කු උනා........

🌲ඒ මොකද..........

🌺බොරු කිව්වොත් මට නින්ද ගියේ නෑ......ඇත්ත කිව්වොත් මන් කතා පොත් කියෙව්වා.......☺️

🌲අහ්........රෑ එලිවෙනකම් ෆෝන් එකේ ඉදිහම පරක්කුවෙලා නැගිටින එක අහන්න දෙයක් නෑ........ඔල්ලුවෙ කැක්කුමයි ඇස් රිදෙනෝ කියාන එන්නකො.........

හරි ඉතින් දැන් ඔක්කොම අහිම්සක ෆෝන් එක පිටින් යන්නේ......හැබැයි ඉතින් ඇත්තම කතාවත් ෆොන් එක නිසත් ඔය කියන ලෙඩ හැදෙනවා කියන එකයි.....

🌺හරි හරි ඔම්මා ...ආයේ රෑට බලන්නෑ.......

🌳චූටි දුව අද ඔන්නි එක්ක ගිහින් දෙන්නා ඇදුම් අරගන්න...ඔන්නිගෙ වෙඩින් ඩ්‍රෙස් එකට මැශිමට් දීලාත් එන්න කල් ඇතුව දුන්නම ඉක්මන්ට ගන්න පුලුවන්..

🌲ඔව් ඒක ඇත්ත....

🌺 හරි අප්පා......අප්පයි ඔම්මයි ඇදුම් ගන්නැද්ද......

🌲අපි දෙන්නා වෙන දවසක ගන්නම්.......

🌳නම්ජූන් පුතත් එනවා කිව්වා.

The Next DayWhere stories live. Discover now