10 Chapter

111 33 32
                                    

no one pov
-------------------
මන් හොටෙල් එකට තනියම යනගමන් ඉන්නේ.........

ඊයේ රෑ මට අප්පා කෝල් එකක් දීලා කිව්වා අප්පගෙ යාලුවෙක් එක්ක කෑමකට මටත් එන්න කියාලා........

මන් අපේ සෙට් එකටත් යන් කිව්වට එයාලගෙ සංවරකම දැක්කම අප්පගෙ යාලුවා සප්‍රායිස් වෙයි කියලා එන්න බෑ කිව්වා..ඉතින් මට තනියම තමා එන්න උනේ.....

ට්‍රැෆික් එක නිසා මන් හොටෙල් එකට යද්දි ටිකක් පරක්කු උනා...

කොහොම හරි අප්පයි ඔම්මයි ඉන්න ටේබල් එක මන් හොයාගෙන එතනට ගියා.

මට එතකොට ඇහුනා අප්පගෙ යාලුවයි එයාගෙ වයිෆ්නුයි මන් ගැන කතාවෙනවා....

මන් ආවා කිව්වාම එතන මූන පාත්කරන් වාඩිවෙලා හිටපු කෙල්ල මූනත් මොකක්ද මන්දා අමුතු තාලෙකට හදන් මන් දිහා බැලුවා...

හැබැයි ඒත් එක්කම එයාගෙ මූන වෙනස් උනා........

පොඩ්ඩක් ඉන්න.........

එයා.......

එයා නේද...........

එදා අපි කම්පැනි එකේ ඉද්දි ආවේ........

මොකක්ද නම කිව්වේ........

මේ.........ආශ්..........දිව අග තීනෝ ඒත් මතක් වෙන්නෑනේ........

මේ මේ...............

kim moon shi............

කවුරු දාපු නමක්ද මන්දා.........
මතක හිටින්නෙත් නෑ......

(හී හී......මට වෙන නමක් මතක් උන්නෑ..ඒක කැතයි නේද....)

කමක් නෑ......කෙල්ලට ගැලපෙනවා කෙල්ලත් ඉතින් හදක් වගේ ලස්සනයිනේ.........😊😊😊

(හම්මෝ .......දැනෙන සතුට.....)

කෙල්ල "ඔයා" කියද්දිම මාත් "ඔයා" කියලා කිව්වා......දෙන්නටම ලාවට හිනාවක් ගියා.........

මන් මෙච්චර වෙලා මනෝ පාර ගහද්දි කෙල්ලත් මනෝ පාරක් ගහන් ඉදලා තීන්නේ.........

එයා පුදුම වෙලා ඔව් ඉතින් පුදුම වෙන්න එපෙයි........මාත් පුදුම උන එකේ ......

ඒත් මෙතන කෑමක් ඇරෙන්න වෙන මොනාහරි වෙනවා කියලා මට විතරද හිතෙන්නේ............

" හායි මූන්ශී......"

"ඕහ්...හායි...."

🌳🌲🌴🌱 ඔයාලා දෙන්නා අදුනනවද...........

The Next DayWhere stories live. Discover now