_____________________________________
එයාගේ හොදට මම අපේ අදරෙට තිත තිබ්බා...මම අද ජපානේ ගිහින් ආයේ කවදා එයි ද කියන්න දන්නේ නෑ....එයාගේ සතුට මට ඇති..
_kim tae hyung_
_____________________________________
එයා යන්නම ගියා...මතක විතරක් මට තියලා..මේ ලොකු පොතේ අස්සක් මුල්ලක් නෑර මගේ පින්තූර එක්ක එකෙක දේවල් ලියලා....
"Mina මම ගියාට ඔයා අඬන්න එපා..මම ඔයාව කාටවත් අයිති වෙන්න දෙන්නෙ නෑ...හොදට ඉගන ගන්න..."
අන්තිමට ඔච්චරම ද tae මට කියන්න තිබ්බේ...කොහොමද ඔයා ඔයා...ඔයාගේ අවසන් කැමැත්ත ඕක නම් මම ඔයා කියන දෙයක් කරන්නම් tae... ඔයා එන්න කවදා හරි මාන් ලඟට..😭😭😪😪💔💔
_mina_
_____________________________________
YOU ARE READING
𝘚𝘰𝘮𝘦𝘰𝘯𝘦 𝘓𝘪𝘬𝘦 𝘠𝘰𝘶 ✔︎
Teen Fiction❣️❣️𝑺𝑯𝑶𝑹𝑻 𝑺𝑻𝑶𝑹𝒀❣️❣️ ❤︎𝗜 𝗛𝗮𝗱 𝗮 𝗟𝗼𝘃𝗲 𝗼𝗳 𝗠𝘆 𝗼𝘄𝗻 𝗧𝗵𝗮𝘁 𝘄𝗮𝘀 𝗻𝗼𝘁 𝗺𝗶𝗻𝗲❤︎